New Passport

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,057
    1,014
    113
    sri rajasinha adawiya
    Machanla, Tama one day service tiyenawada? Next week lankawata enna hithan inne. passport eka next year expired wena hinda aluth ekak ganan baluwe. Dan appointments danna berida? lagadi hadagatta kauruth nedda?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,568
    57,018
    113
    මාලඹේ
    ක්‍රම දෙකක් තියෙනවා Online ම Documents Upload කරලා ගන්න පුළුවන් Urgent Service හැබැයි Passport එක ගෙදරට එන්න දවස් දහයක් වගේ යනවා

    දෙවිනේ ක්‍රමේ තමා ඕනේ Documents ටිකත් අරගෙන Passport Office එකේ පෝලිමේ ඉන්න එක
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,526
    18,324
    113
    Appointment danne kohomada? Issara nam website eke link ekak tibba appointment daganna. Dan ehema ekak nene. :oo:
    main office ekata palayan
    5000 witara diyan eliya inna ekata
    ona tharang innawa
    athulata danawa
    hawasata ganna puluwan
     
    • Love
    Reactions: sunlog

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,653
    5,663
    113
    දැන් නෝමල් සර්විස් එක තියනවද? නැත්තන් appointment විතරද? වව්නියාව branch එකේ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,632
    41,767
    113
    සේදවත්ත
    Machanla, Tama one day service tiyenawada? Next week lankawata enna hithan inne. passport eka next year expired wena hinda aluth ekak ganan baluwe. Dan appointments danna berida? lagadi hadagatta kauruth nedda?
    ඒක්ස්පයර් වෙන්න මාස 6 තියලා පමණයි රිනිව් කරන්න පුලුවන් මම හිතන්නේ
     
    • Like
    Reactions: Mr Bones