Passport Help

aru21atnet

Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    මචන්ලා පිට රට ඉපදිලා පොඩි කාලෙදිම ලංකාවට ආව කෙනෙකුට පාස්පෝට් එක ගනිද්දී මුකුත් විශේෂ ලියකියවිලි අවශ්‍ය ද?
    පාස්පෝට් ඇප්ලිකේෂන් එකේ උප්පැන්නේ දිස්ත්‍රික්කය අහලා තියෙන තැනට දාන්නේ උප්පැන්නේ තියෙන විදියට ද? එකේ කලම්බු කන්සියුලර් කියලා තියෙන්නේ.
    විස්තර දැනගන්න එක නොම්මරයක් වත් වැඩ නෑ.
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    162
    85
    28
    මචන්ලා පිට රට ඉපදිලා පොඩි කාලෙදිම ලංකාවට ආව කෙනෙකුට පාස්පෝට් එක ගනිද්දී මුකුත් විශේෂ ලියකියවිලි අවශ්‍ය ද?
    පාස්පෝට් ඇප්ලිකේෂන් එකේ උප්පැන්නේ දිස්ත්‍රික්කය අහලා තියෙන තැනට දාන්නේ උප්පැන්නේ තියෙන විදියට ද? එකේ කලම්බු කන්සියුලර් කියලා තියෙන්නේ.
    විස්තර දැනගන්න එක නොම්මරයක් වත් වැඩ නෑ.
    එකනම් sure නැ මචන්. උප්ප්න්නෙ විදියට අවුලක් නැති වෙයි. ඇපොඉන්මෙන්ට් දැම්මද?
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    එකනම් sure නැ මචන්. උප්ප්න්නෙ විදියට අවුලක් නැති වෙයි. ඇපොඉන්මෙන්ට් දැම්මද?
    ඔව්. Appointment දැම්මා November වල තියෙන්නේ :rofl:

    Bump
    ------ Post added on Aug 19, 2022 at 7:50 PM