මචන්ලා පිට රට ඉපදිලා පොඩි කාලෙදිම ලංකාවට ආව කෙනෙකුට පාස්පෝට් එක ගනිද්දී මුකුත් විශේෂ ලියකියවිලි අවශ්‍ය ද?
පාස්පෝට් ඇප්ලිකේෂන් එකේ උප්පැන්නේ දිස්ත්‍රික්කය අහලා තියෙන තැනට දාන්නේ උප්පැන්නේ තියෙන විදියට ද? එකේ කලම්බු කන්සියුලර් කියලා තියෙන්නේ.
විස්තර දැනගන්න එක නොම්මරයක් වත් වැඩ නෑ.
පාස්පෝට් ඇප්ලිකේෂන් එකේ උප්පැන්නේ දිස්ත්‍රික්කය අහලා තියෙන තැනට දාන්නේ උප්පැන්නේ තියෙන විදියට ද? එකේ කලම්බු කන්සියුලර් කියලා තියෙන්නේ.
විස්තර දැනගන්න එක නොම්මරයක් වත් වැඩ නෑ.