Passport Movie එක හිනා මචං

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මුල් හරිය ශේප්. Action හරිය නන් ගන්න දෙයක් නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ඕකේ වල් සීන් ඵහෙම තියෙනවද?ෆැමලි ඵකක් ඵක්ක ගිහින් බලන්න පුළුවන් ද?

    oka dan penwanne na neda

    danma dawasaka balanawa

    මහරගම savoy metro හෝල් ඵකේ නම් තියෙනවා දැක්කා
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඕකේ වල් සීන් ඵහෙම තියෙනවද?ෆැමලි ඵකක් ඵක්ක ගිහින් බලන්න පුළුවන් ද?



    මහරගම savoy metro හෝල් ඵකේ නම් තියෙනවා දැක්කා
    wal seeen na comady type film ekak

    but eke un rata yanna hadana vidiya dakkama ape godak low class eke un hoda ratakata paninna yana katta mathak vuna

    tv hari torrent hari awama balanwa
     
    • Love
    Reactions: Bitter Truth

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    නියමට හදලා තිබ්බා..




    ;-);-);-)

    ෆිල්ම් එක ගැන interest එකක් තියෙන ඒක බලනවද නැද්ද කියලා හිත හිත ඉන්න එවුන්ට..

    https://elakiri.com/threads/passport-විජයග්‍රාහී-75-වන-දිනය-පසු-කරමින්-දැවැන්ත-ගමනක.2190359/

    https://elakiri.com/threads/nayanth...d-a-cinematic-journey-you-can’t-miss.2176517/

    කැම්රි කතා නොකියා @Maskoora & නයනතාරා වෙනුවෙන් ගිහින් මේ ෆිල්ම් එක බලලා වරෙන් ;)
    ඒකනේ කියන්නේ :LOL::LOL:
    ------ Post added on Dec 27, 2024 at 7:42 PM

    oka dan penwanne na neda

    danma dawasaka balanawa
    තවම තියෙනවා බං🙂
    ------ Post added on Dec 27, 2024 at 8:24 PM
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මට විතරද අරුන් දෙන්නව තාත්තයි දුවයි වගේ පේන්නේ :dull:
     
    • Haha
    Reactions: Maskoora

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මට විතරද අරුන් දෙන්නව තාත්තයි දුවයි වගේ පේන්නේ :dull:
    ම්ම්.. එහෙම සීන් එකක් තියෙනවා තමයි බං.. හැබැයි මම හිතන්නේ ඒ අපි උන් දෙන්නගෙ age gap එක දැනගෙන ඕක බලන නිසා වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: techhelpme