oka dan penwanne na neda
danma dawasaka balanawa
wal seeen na comady type film ekakඕකේ වල් සීන් ඵහෙම තියෙනවද?ෆැමලි ඵකක් ඵක්ක ගිහින් බලන්න පුළුවන් ද?
මහරගම savoy metro හෝල් ඵකේ නම් තියෙනවා දැක්කා
කැම්රි කතා නොකියා @Maskoora & නයනතාරා වෙනුවෙන් ගිහින් මේ ෆිල්ම් එක බලලා වරෙන්Umbala sinhala movies balanawada ban?![]()

මමනන් එන ඔක්කොම වගේ බලනවUmbala sinhala movies balanawada ban?![]()
නියමට හදලා තිබ්බා..
ඒකනේ කියන්නේකැම්රි කතා නොකියා @Maskoora & නයනතාරා වෙනුවෙන් ගිහින් මේ ෆිල්ම් එක බලලා වරෙන්![]()
තවම තියෙනවා බංoka dan penwanne na neda
danma dawasaka balanawa
ම්ම්.. එහෙම සීන් එකක් තියෙනවා තමයි බං.. හැබැයි මම හිතන්නේ ඒ අපි උන් දෙන්නගෙ age gap එක දැනගෙන ඕක බලන නිසා වෙන්නත් පුලුවන්මට විතරද අරුන් දෙන්නව තාත්තයි දුවයි වගේ පේන්නේ![]()
හමහරැ කියනවා “Maryam” එකේ කොපියක් කියලා මම දැක්කා.. හැබැයි plot දෙකනම් වෙනස් වගේDunki copiyak da ban