passport - normal vs oneday

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,121
    2,304
    113
    Passport හදන්න appointment one day දාලා ඒක normal service කරගන්න පුලුවන්ද ...එහෙම වෙනස් කරන්න දෙනවද....
    එහෙම වෙනස් කරනවනම් අපි ඇතුලට ගිහින් මොනාද කරන්න ඕන ........
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මං ගියපු දවසේ security එකෙන් කිව්වා එහෙම වෙනස් කරන්න ඕන අය ඉන්නවානම් වෙනස් කරන්න ඕන කියලා letter එකක් ලියාගෙන එන්න කියලා. කෝකටත් කෝල් එකක් දාලා බලන්න.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    639
    772
    93
    තව මාස හයකටවත් පාස්පෝට් ඕනෙ නැත්නම් normal service දාපන්. නැත්නම් oneday දාල ගනින්. මම දාල තාම ආවෙ නෑ. මාසයක් විතර බලන් හිටිය appointment එකට. දැන් මාස තුනක් වෙනව භාරදීල ඇවිත්. ඊටත් මාස දෙකකට පස්සෙ oneday දාල මල්ලි පාස්පෝට් එක අරගෙනත් ආව..