Passport now

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Mee dawas wala passport ekak hadaaganna apply karanna oone kohomada eservices site eka under maintenance
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    කෙනෙකුගේ සම්පූර්ණ නම Puwakpitiya Kewatalage Amaris Prasanna Silva කියලා ගත්තොත්:

    Passport Application Form එකේ මේ ෆීල්ඩ් දෙක ෆිල් වෙන්නේ මේ විදිහටද?

    Surname - Silva

    Other Names - Puwakpitiya Kewatalage Amaris Prasanna


    OR (යූටියුබ් කරන උන් කියන හැටියට)

    Surname - Puwakpitiya Kewatalage

    Other Names - Amaris Prasanna Silva
     

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    mona reddakwath ne, udema (6-7) gihin polimata set weyan. ekko 12 pahu wela yaman
    දවල් 12 පැනල ගියාම මොකක්ද මචං වෙන්නේ? පහුවදා උදේ වගේ වෙද්දි ගන්න පුලුවන් ද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    දවල් 12 පැනල ගියාම මොකක්ද මචං වෙන්නේ? පහුවදා උදේ වගේ වෙද්දි ගන්න පුලුවන් ද?
    dan kohomada danne ne bn, edanam 12 pahu apu set ekama wage gaththa 4 weddi