Passport renewal help

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    Loku deyak bokka
    මේකයි සීන් එක, නම්බර් ගන්න ගියොත් ජුලි වෙනවා, ෆොටෝ ඩොකියුමන්ට් ටික රෙඩි කරන් පෝලිමට පලයන්. මගේ එකා උදේ 5ට විතර ගිහින් තියෙන්නෙ.

    මුලින් හිටන් ඉඳපන්, ඊට පස්සෙ වාඩිවෙලා තමා ඉන්න තියෙන්නෙ. දවසට දෙනෙ quota එකක් තියෙනවා. document ටික ගත්තොත් උඹට පැය 4න් බඩු හම්බෙනවා, නැත්තන් ඊලඟ දවසේත් ඔය සෙල්ලමම තමා කරන්න වෙන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City

    Thank bokka
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    1. Birth certificate eke copy ekak ganna (online ganna puluwan register general department certificate number eka dannawanm)
    2. Approved studio ekakin photo ekak ganna
    3. NIC copy kalin passport eke copy birth certificate copy K35 form eka fill karaganna
    4. Udema polimata yanna

    Mnnm appointment eka dala one day gatte April wala appointment time eka watune ude 6 e time ekema handover kala polime hitiye na 11 weddi gatta but hugak aya one day re 12 vtra idala hitiye kiala kiyuwe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    Birth certificate true copy karana one valid 6 month thiyenna one parana id eka clear nattam aluth id ekak ganna this is my advice before go there
    1. Birth certificate eke copy ekak ganna (online ganna puluwan register general department certificate number eka dannawanm)
    2. Approved studio ekakin photo ekak ganna
    3. NIC copy kalin passport eke copy birth certificate copy K35 form eka fill karaganna
    4. Udema polimata yanna

    Mnnm appointment eka dala one day gatte April wala appointment time eka watune ude 6 e time ekema handover kala polime hitiye na 11 weddi gatta but hugak aya one day re 12 vtra idala hitiye kiala kiyuwe
    Thanks machanla