Passport one day service

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    20ක් නේ
    IMG_0932.jpeg

    Online පෙන්නන්නේ 15000 නේ.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,492
    3,423
    113
    Online පෙන්නන්නේ 15000 කියලනේ.මන් හැබැයි ගිහින් හදාගන්නේ.
    Online appointment dalada ynne ? Kohoma karat 20000/= yanne.oyage passport eka lost una ekak nm 35000/= ynw. Appointment dala yanne ntnm ude 6.30 wage weddi application fill karala photos aragena yanna.e time giyot oyata 200-300 wage numbers set wenna puluwan.mama daily otanata ynw godak welawata.mta pm ekk danna mkk hri dena ganna deyak tynwnm.
     
    • Like
    Reactions: J Starlin

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,725
    113
    -In Darkness-
    මගේ යාලුවෙක් දැන් දවස් 4කට කලින් හදාගත්තා 20000යි බං 1 Day Service අලුතෙන් හදනවා නම් හෝ Renew කරනවා නම්. හැබැයි පාස්පෝර්ට් එක හදපු දවසේ ඉඳලා අවුරුද්දක් ඇතුලත නැති වෙලා අලුතෙන් හදනවා නම් 20000ට දඬ මුදලක් අමතරව ගෙවන්න ඕනේ. හදපු දවසෙ ඉඳලා නැති වෙද්දි අවුරුද්දකට වැඩියි නම් 15000ක දඩ මුදලක් අමතරව ගෙවන්න ඕනේ.
     
    • Like
    Reactions: J Starlin

    kanchana071

    Active member
  • Apr 20, 2011
    843
    127
    43
    Gampaha, Sri lanka
    මගේ යාලුවෙක් දැන් දවස් 4කට කලින් හදාගත්තා 20000යි බං 1 Day Service අලුතෙන් හදනවා නම් හෝ Renew කරනවා නම්. හැබැයි පාස්පෝර්ට් එක හදපු දවසේ ඉඳලා අවුරුද්දක් ඇතුලත නැති වෙලා අලුතෙන් හදනවා නම් 20000ට දඬ මුදලක් අමතරව ගෙවන්න ඕනේ. හදපු දවසෙ ඉඳලා නැති වෙද්දි අවුරුද්දකට වැඩියි නම් 15000ක දඩ මුදලක් අමතරව ගෙවන්න ඕනේ.
    thama awe na den 10months walata kittui. :(
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    මගේ යාලුවෙක් දැන් දවස් 4කට කලින් හදාගත්තා 20000යි බං 1 Day Service අලුතෙන් හදනවා නම් හෝ Renew කරනවා නම්. හැබැයි පාස්පෝර්ට් එක හදපු දවසේ ඉඳලා අවුරුද්දක් ඇතුලත නැති වෙලා අලුතෙන් හදනවා නම් 20000ට දඬ මුදලක් අමතරව ගෙවන්න ඕනේ. හදපු දවසෙ ඉඳලා නැති වෙද්දි අවුරුද්දකට වැඩියි නම් 15000ක දඩ මුදලක් අමතරව ගෙවන්න ඕනේ.
    අහ් මන් බැලුවේ බන් ඔන්ලයින් දානවනම් 15000 කියලා තියන නිසා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    අද ගියා.මන් පානදුර - අනුරාදපුර බස් එකේ ගියේ.පානදුරෙන් 5 ට ගියා බත්තරමුල්ල office එක ගාවට යද්දි 5.40 යි.යද්දි අම්මට සිරි වෙන්න පෝලිම.7.30 වෙනකන් විතර පෝලිමේ ඉදියා.ඊට පස්සෙ ගත්තා හැමෝවම.ඩොකියුමන්ට් ටික හරියට හදන් යන්න.ඒවා බලල ඇතුලට ගන්නේ.one day එකට නම් හෙනට පෝලිම.මන් ගත්තේ normal එක.ඒකේ පෝලිම නෑ වැඩ ඔක්කොම කරන් එලියට එද්දි 8.30 යි. One day ගන්නවනම් පැය 4-5ක් යනවා කිව්වා පාස්පෝර්ට් එක ගහලා දෙන්න.පෝලිමෙත් ඉන්න ඕන හෙන වෙලා.මට කිව්වා ගෙදරටම එවනවා මාස 3න්.නැත්නම් මාස 1 හමාරක් ගිහින් ඇවිත් 2nd flour එකට details දීලා පාස්පෝර්ට් එක අරන් යන්න කියලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    kellek naha
    passport naha
    passport ganna yana ganan danne naha
    driving baha
    license naha
    ganiyekge heluwa dekala naha
    kellekge athin allala naha
    campaign ekak hkara ganna baha

    mna jiwithada oi