මේ පින් බිම අත් නොහරින්න මිතුරPassport renew kale kwda langadi kohomda process eka?
rata idan ena ekek kohomda karganne 1month athulatha karganna puwlaunda? passport ekata date ekak ganna puwalun weida1. ස්ටුඩියො එකකට ගිහින් පාස්පෝට් පොටෝ එක ගන්ඩ උන් එක අප්ලෝඩ් කරල කොළයක් දෙනව,
2. කොළේ රෙපරන්ස් නම්බරෙන් පාස්පෝට් එක ගන්ඩ දිනයක් දා ගන්ඩ සයිට් එකට ලොග් වෙලා,
3. Adala dine email ekata enava, sms enava
4 , adala dineta, ID, parana passport (photocopy ekka), uppanne , photo koleyi ,aran yanda
5. අහ් රනිලට කබුරන්ඩ 20000ක් අරන් පලයන් දවසෙන් ගන්නව නම්
විස තියෙනව නම් ගන්ඩ පුලුවන්, එහෙමත් නැත්තන් පිලිගත් ඒජන්සියක ලියුමක් අරන් යන්ඩ ඕන, ඒකට පොටෝ කොලේ අරන්, අනිවාර්යෙන් බත්තරමුල්ලට එන්ඩ වෙනව එතනින් තමයි බලල දිනයක් දෙන්ඩ පුලුවන් නම් දෙන්නෙ,rata idan ena ekek kohomda karganne 1month athulatha karganna puwlaunda? passport ekata date ekak ganna puwalun weida
vis tiynwa return date ekath tiynwa within 1 month e athulata karaganna special counter ekak nddaවිස තියෙනව නම් ගන්ඩ පුලුවන්, එහෙමත් නැත්තන් පිලිගත් ඒජන්සියක ලියුමක් අරන් යන්ඩ ඕන, ඒකට පොටෝ කොලේ අරන්, අනිවාර්යෙන් බත්තරමුල්ලට එන්ඩ වෙනව එතනින් තමයි බලල දිනයක් දෙන්ඩ පුලුවන් නම් දෙන්නෙ,
ID, parana passport (photocopy ekka), uppanne , photo koleyi ,aran yanda
බත්තරමුල්ල ඔෆිස් එකේ තියෙනව, පොටෝ ගහන් කොලේ අරන් , අනිත් ඕන ඒවත් අරන් යන්ඩ ඔනෙ, එයාල බලල තමයි ආසන්න දිනයක් දෙන්නෙ,vis tiynwa return date ekath tiynwa within 1 month e athulata karaganna special counter ekak ndda