Passport renew

raman2

Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    dan colombo office ekata gihin passport renew kara ganna widiyak thiyanawada..?
    ara online site ekata birth certificate, NIC, photo okkoma upload karala hack unoth iwarai..
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    මම 2008 පාසපෝට් එකක් හදල දැන් ඒක expire සහ හොයන්නත් නෑ.

    Renew ද කරන්න වෙන්නෙ? අලුතින්ද ගන්න වෙන්නෙ? 😑
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    e kiwwe hack wunoth migrate wennada :O
    na ban migrate wenne naha..
    mama kiyanne unge office ekata gihin parana widiyata documents pennala passport eka renew kara ganna widiyak..
    nathuwa gedara indan okkoma scan karala unge site ekata upload karana eka nathuwa..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    මම 2008 පාසපෝට් එකක් හදල දැන් ඒක expire සහ හොයන්නත් නෑ.

    Renew ද කරන්න වෙන්නෙ? අලුතින්ද ගන්න වෙන්නෙ? 😑
    renew karanna wenne..
    parana passport ekak thibboth eka renew karanna ona kiyala unge site eke kathawak thiyaawa, habai expire unath parana passport eka onada kiyala sure naha..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    බම්ප්.මගේ ඉවරවෙන්නේ 2028.හොඳ වෙලාවට රට බංකොලොත් වෙන්න කලින් හදාගත්තේ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මම 2008 පාසපෝට් එකක් හදල දැන් ඒක expire සහ හොයන්නත් නෑ.

    Renew ද කරන්න වෙන්නෙ? අලුතින්ද ගන්න වෙන්නෙ? 😑
    lost nan new ekak
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    renew karanna wenne..
    parana passport ekak thibboth eka renew karanna ona kiyala unge site eke kathawak thiyaawa, habai expire unath parana passport eka onada kiyala sure naha..

    lost nan new ekak

    එහෙම නම් පවුලෙ හැමෝම පාස්පෝට් හදා ගන්න ඕන අලුතින්ම. ටුවර් එකක් වත් යන්න.