contact the passport office mchnhi guys
dan passport renew karagana mokada process eka ? appointment ekak online dala ethanata yana oneda or battamule office eka lagata udenma yaana oneda?
godak welawata colombo office eka ganne na. Kurunegala wage ekata ganna.contact the passport office mchn
Hariytama danne nagodak welawata colombo office eka ganne na. Kurunegala wage ekata ganna.
btw dan one day passport ganna puluwanda?
kochchara kal yaida E passport implement karanna? thaama polima da ban?Appointment එකක් දාල තියන්න..හදිසියෙ රට යන්න වුන කෙනෙක්ට විතරයි document පෙන්නල ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්.. අද appointment දැම්මොත් මාස දෙකකට එහා දිනයක් එන්නෙ..හදිසි නැත්නම් ටිකක් ඉන්න මේ පාස්පෝට් එක කලින් වගේ කිසි කොලිටියක් නැ..E passport එකකුත් එන්න තියනව නේ
kochchara kal yaida E passport implement karanna? thaama polima da ban?
ade. mage April wala expired. eeta Kalin NIC eka hadaa ganna oni, eke name, address penne na. ekatath davas ganan rasthiyadu wenna epaiE passport එක නම් දම්ම ශුවර් නෑ... කියන තරම් ඉක්මනට වැඩ වෙනව නම් ලබන අවුරුද්දෙ මැද වෙද්දි ගේන්න පුලුවන්.. කලින් ටෙන්ඩර් එකට නඩුවක් වැටුන ඒක ඉවර වුනාම අලුතින් ටෙන්ඩර් දාවි.. දැනට one day service එක මාර්තු මාසෙත් දින දීල තියෙන්නෙ ..