Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Passport Renewal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ ගියා... පාස්පෝට් එක renew කර ගත්තා...

Online appointment දාලා ගියේ... One day service එකෙන් ගත්තේ... ගාන රු.20,000...

උදේ 7 වගේ වෙද්දි ගියා එතනට... එලියේ 20කගේ වගේ පොලිමක් තිබ්බා... පස්සේ බලද්දි appointment දාලා නැති හද්දිස්සියෙන් ගන්න ආපු සෙට් එකේ පෝලිම...

appointment එකෙ SMS එක පෙන්නුවාම ඇතුලට යන්න කිව්වා 2වෙනි තට්ටුවට... එලියේ පෝලිම් නෑ... ඇතුලෙ පෝලිම තිබ්බා... එතන one day and normal service වල අය දෙකට බෙදනවා... ෆොටෝ එකේ barcode එක read කරලා token no. එකක් දෙනවා... 7ට එතෙනට ගිහින් මට හම්බුනේ අංක 276...

ඊලග counter එකේ document ටික check කරලා වාඩි වෙලා ඉන්න කියනවා... එතන තියන display වල අපේ අංකය වැටුනම section D කියලා area එකක් තියනවා එතනට ගිහින් document ටික දෙන්න තියෙන්නේ... එතනත් counters 4ක් වගේ තියනවා ඒවගේ තියන display වල token no. වැටෙනවා... අපේ අංකේ වැටුනම ගිහින් දෙන්න තියෙන්නේ... එතනින් application එක අරගෙන අල්ලපු counter එකට finger print එක දෙන්න කියනවා... ඒක දීලා ඉවර වෙලා එතනම එහා පැත්තට ගිහින් සල්ලි ගෙවන්න තියෙන්නේ... සල්ලි ගෙව්වම කොලයක් දෙනවා ඒක අරන පැය 3කින් එන්න කියනවා පාස්පොට් එක ගන්න...

ඔය ටික ඉවර වෙන්න 9.30 උනා... ලොකු කරදරයක් නෑ... ඒත් මුලින්ම ටිකක් පොලිමේ ඉන්න ඕන සහ වැඩ කරන උන් අහිංසක මිනිස්සුන්ට දාන සද්දෙ බලාගෙන ඉන්න ඕන... වෙන අවුලක් නෑ...

මම 1ට වගේ ගියා පස්පෝට් එක ගන්න පලවෙනි තට්ටුවේ section D එකට... අර උදේ දුන්න කොලේ තියනවා පාස්පෝට් එක issue කරන counter no. එක... ඒකේ display වල දානවා ඒ වෙලාවෙ issue කරන්න call කරන පොරගේ photo එකයි අංකයයි... එන්න කලින් call කලාද කියලා හොයා ගන්න නම් එතනට ගිහින් අහන්න ඕන... මගෙ එක 2ක වගේ වෙද්දි ගත්තා...

තිබ්බ හැටියට වැඩේ ටිකක් shape දැන්... තව ගොඩක් improve කරන්න නම් පුලුවන් හැබැයි...

[QUOTE="ttj, post: 30400500, member: 114037"] ඊයේ ගියා... පාස්පෝට් එක renew කර ගත්තා... Online appointment දාලා ගියේ... One day service එකෙන් ගත්තේ... ගාන රු.20,000... උදේ 7 වගේ වෙද්දි ගියා එතනට... එලියේ 20කගේ වගේ පොලිමක් තිබ්බා... පස්සේ බලද්දි appointment දාලා නැති හද්දිස්සියෙන් ගන්න ආපු සෙට් එකේ පෝලිම... appointment එකෙ SMS එක පෙන්නුවාම ඇතුලට යන්න කිව්වා 2වෙනි තට්ටුවට... එලියේ පෝලිම් නෑ... ඇතුලෙ පෝලිම තිබ්බා... එතන one day and normal service වල අය දෙකට බෙදනවා... ෆොටෝ එකේ barcode එක read කරලා token no. එකක් දෙනවා... 7ට එතෙනට ගිහින් මට හම්බුනේ අංක 276... ඊලග counter එකේ document ටික check කරලා වාඩි වෙලා ඉන්න කියනවා... එතන තියන display වල අපේ අංකය වැටුනම section D කියලා area එකක් තියනවා එතනට ගිහින් document ටික දෙන්න තියෙන්නේ... එතනත් counters 4ක් වගේ තියනවා ඒවගේ තියන display වල token no. වැටෙනවා... අපේ අංකේ වැටුනම ගිහින් දෙන්න තියෙන්නේ... එතනින් application එක අරගෙන අල්ලපු counter එකට finger print එක දෙන්න කියනවා... ඒක දීලා ඉවර වෙලා එතනම එහා පැත්තට ගිහින් සල්ලි ගෙවන්න තියෙන්නේ... සල්ලි ගෙව්වම කොලයක් දෙනවා ඒක අරන පැය 3කින් එන්න කියනවා පාස්පොට් එක ගන්න... ඔය ටික ඉවර වෙන්න 9.30 උනා... ලොකු කරදරයක් නෑ... ඒත් මුලින්ම ටිකක් පොලිමේ ඉන්න ඕන සහ වැඩ කරන උන් අහිංසක මිනිස්සුන්ට දාන සද්දෙ බලාගෙන ඉන්න ඕන... වෙන අවුලක් නෑ... මම 1ට වගේ ගියා පස්පෝට් එක ගන්න පලවෙනි තට්ටුවේ section D එකට... අර උදේ දුන්න කොලේ තියනවා පාස්පෝට් එක issue කරන counter no. එක... ඒකේ display වල දානවා ඒ වෙලාවෙ issue කරන්න call කරන පොරගේ photo එකයි අංකයයි... එන්න කලින් call කලාද කියලා හොයා ගන්න නම් එතනට ගිහින් අහන්න ඕන... මගෙ එක 2ක වගේ වෙද්දි ගත්තා... තිබ්බ හැටියට වැඩේ ටිකක් shape දැන්... තව ගොඩක් improve කරන්න නම් පුලුවන් හැබැයි... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom