Passport Renewal

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඔන්ලයින් අපොයින්මන්ට් දුන්නාට පස්සේ පාස්පෝට් ගත්ත අලුත් කරගත්ත අය ඉන්නවද???

    දැන් තත්වේ කොහොමද?

    වාත නොවී වැඩේ කරගන්න පුළුවන්ද දැන්?

    වෙලාව අඩුවෙන්ම නාස්ති කරගෙන වැඩේ කරගන්න නම් යන්න ඕන මොන වෙලාවටද?
     
    • Haha
    Reactions: tharakaf

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,054
    113
    කෑගල්ල
    ලබන සතියේ යනවා. ගිහින් බලන්න වෙනවා, වේලාව දවල් තිබ්බත උදේ පාන්දර යන්න ඕනේ කතාවක් කියනවා...
     
    • Sad
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ලබන සතියේ යනවා. ගිහින් බලන්න වෙනවා, වේලාව දවල් තිබ්බත උදේ පාන්දර යන්න ඕනේ කතාවක් කියනවා...
    මගෙ වෙලවක් කියලා නැ... before 12 pm කියලා තියෙන්නෙ... කොකටත් උදෙම යනව නෙහ්හ්...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,054
    113
    කෑගල්ල
    මගෙ වෙලවක් කියලා නැ... before 12 pm කියලා තියෙන්නෙ... කොකටත් උදෙම යනව නෙහ්හ්...
    ආ එහෙම තමා මේකෙත් තියෙන්නේ. එක නිසා තමා 6 වෙනකොටවත් ඔතෙන්න ගිහින්න ඉන්නවා... :lol:
     
    • Haha
    Reactions: zid2021 and ttj

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    Uba online appointment dammada?online appointment dawasata giyama adama ganna puluwan.me dawase wala nam March wage Dina labei.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Uba online appointment dammada?online appointment dawasata giyama adama ganna puluwan.me dawase wala nam March wage Dina labei.
    Appointment දාලා තියෙන්නේ... Before 12 pm එන්න කියලා තියෙනවා... 8ට නේ වැඩ පටන් ගන්නේ... පාන්දර ගිහිං පෝලිමේ ඉන්නද shape එකේ 9ට වගේ යන්නද කියලා බැලුවේ...

    තාම පොලිම බන් වෙනසක් නෑ ඉතින්
    Online appoiment හින්දා ඉස්සර වගේ වාත නැතිව ඇතිනේ... පොඩ්ඩක් හරි හොඳ ඇතිනේ...
    ------ Post added on Dec 10, 2024 at 7:52 PM
     
    • Like
    Reactions: lasankandy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,054
    113
    කෑගල්ල
    Appointment දාලා තියෙන්නේ... Before 12 pm එන්න කියලා තියෙනවා... 8ට නේ වැඩ පටන් ගන්නේ... පාන්දර ගිහිං පෝලිමේ ඉන්නද shape එකේ 9ට වගේ යන්නද කියලා බැලුවේ...
    පලයන් බන් උදේම, අවුරුදු 10ටම එක දවසනේ . ලබන සතියේ යන්නේ වෙන කෙනෙක් ගේ එකක් හදන්න මගේ එක May වල ඉවරයි, April අග වගේ හදන්න ඉන්නේ, දැම්ම තිය appointment දාන්න පුලුවන්ද දන්නේ නැ
     
    • Like
    Reactions: ttj

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    Appointment දාලා තියෙන්නේ... Before 12 pm එන්න කියලා තියෙනවා... 8ට නේ වැඩ පටන් ගන්නේ... පාන්දර ගිහිං පෝලිමේ ඉන්නද shape එකේ 9ට වගේ යන්නද කියලා බැලුවේ...

    Online appoiment හින්දා ඉස්සර වගේ වාත නැතිව ඇතිනේ... පොඩ්ඩක් හරි හොඳ ඇතිනේ...
    ------ Post added on Dec 10, 2024 at 7:52 PM
    Udema palayan.
     
    • Like
    Reactions: ttj

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,233
    113
    දෙහිවල
    ඔන්ලයින් අපොයින්මන්ට් දුන්නාට පස්සේ පාස්පෝට් ගත්ත අලුත් කරගත්ත අය ඉන්නවද???

    දැන් තත්වේ කොහොමද?

    වාත නොවී වැඩේ කරගන්න පුළුවන්ද දැන්?

    වෙලාව අඩුවෙන්ම නාස්ති කරගෙන වැඩේ කරගන්න නම් යන්න ඕන මොන වෙලාවටද?
    බම්ප්..

    මේ මේ, අපිත් එක්කම ඉදපන්.. එහෙම යන්න දෙන්න බෑ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Appointment දාලා තියෙන්නේ... Before 12 pm එන්න කියලා තියෙනවා... 8ට නේ වැඩ පටන් ගන්නේ... පාන්දර ගිහිං පෝලිමේ ඉන්නද shape එකේ 9ට වගේ යන්නද කියලා බැලුවේ...

    Online appoiment හින්දා ඉස්සර වගේ වාත නැතිව ඇතිනේ... පොඩ්ඩක් හරි හොඳ ඇතිනේ...
    ------ Post added on Dec 10, 2024 at 7:52 PM

    එහෙම කියලා වෙනසක් නෑ බන්
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    එහෙම කියලා වෙනසක් නෑ බන්
    උබ ලගදී ගත්තද?

    බම්ප්..

    මේ මේ, අපිත් එක්කම ඉදපන්.. එහෙම යන්න දෙන්න බෑ..
    යන්නම යන්නේ නෑ සුදු... පොඩ්ඩක් ගිහිං බලලා එන්නම්...
    ------ Post added on Dec 10, 2024 at 8:44 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ ලගදී ගත්තද?

    යන්නම යන්නේ නෑ සුදු... පොඩ්ඩක් ගිහිං බලලා එන්නම්...
    ------ Post added on Dec 10, 2024 at 8:44 PM

    අදත් ඔතනින් ගියා බන්
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අදත් ඔතනින් ගියා බන්
    උදේ පෝලිම ඇති...

    ඉස්සර ඕකේ පෝලිං තුනක් තිබ්බා... මුලින්ම ගිහිං අප්ලිකේශන් එකත් එක්ක පොලීමක ඉන්න ඕන... එතකොට පොලිස් කොස්තාපල් කෙනෙක් ඇවිල්ලා පෝලිමේ ඉන්න පිළිවලට අප්ලිකේෂන් එකේ අංකයක් ලියනවා... ඊට පස්සේ ඒ ලියපු අංක පිළිවලට තව පොලිමක ඉන්න ඕන... ඒ පෝලිමේ ඉන්න උන්ට තව පොලිස් ලොක්කෙක් ඇප්ලිකේෂන් එකේ සිල් එකක් ගහලා, දිනෙකුයි ටෝකන් එකකුයි දෙනවා... ඒ දෙන දිනේට ආයෙත් අර සීල් කරපු ඇල්පිකේශන් එක අරන් ඇවිල්ලා ටොකන් එකේ අංක පිළිවලට පෝලීමක ඉන්න ඕන...

    දැන් මම හිතන්නේ එක පෝලිමේ...
     
    • Like
    Reactions: lasankandy