shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන්ලා මට passport එක හදන හැටි කියන thread එකක් තියෙනවනම් link එක දාපන්කො :rolleyes::rolleyes:,තව දන්න දන්න එවත් දාන්න :yes::yes:
     

    Indika_766

    Member
    Jun 2, 2013
    15
    0
    1
    Passport Help

    hello Machanla,

    Mata one week withara weddi passport eka hadaganna one. eath oneday ganna Rs.7500 k gewanna wenawa. passport office wade karana kauruhari nadda help ekak denna, loku udawwak