passthepopcorn.me/

randika11

Active member
  • Sep 1, 2006
    475
    109
    43
    Uba me site wala innawada kiyapan,
    RTT
    PTN
    GFT
    FTN
    TL
    What.CD
    Waffles.FM

    Oya site wala (ekaka dekaka hari) innawanam mata ewai RatioProofs ewapan.
    PTP eke seed karana eka What eke gaanata amarui. Puluwannam PTN palayan (mage invites iwarai) eke aulak na (dan eka ratioless nemei)

    Ube ratio eka hondanam dennam PTP.

    හැබැයි ඔය කියන තරමට seed කරන එක අමාරු නෑ ,IPT ගානටම වගේ freeleech තියනවා :P
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    හැබැයි ඔය කියන තරමට seed කරන එක අමාරු නෑ ,IPT ගානටම වගේ freeleech තියනවා :P

    Parana ewatanam thino bn. ewa kauruth baanneth na. mama 1 week seedbox ekakin up kareth 89GB. (torrents 5k mamama up karalath), IPT eke 1 week 1.8TB up kara :dull::dull:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    හැබැයි ඔය කියන තරමට seed කරන එක අමාරු නෑ ,IPT ගානටම වගේ freeleech තියනවා :P

    mata machan seed karana eka nam awlak ne.. mokda dawesema wage online inne..ea wagema unlimited free connection ekaka tiyenne.. mage wede machan mulu dawasema download karana eka ithin..
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    ne machan mama me eka site ekaka wath ne ban.. mama oya Privet Tracker use karala ne kawadawathma thama... me lagadi indan thamai torrent seen eka patan gatte..

    loku kamakata kiyanawa neme kollo.. uba private trackers wala reg una kiyala lankawe innakan wadak na. Apima torrent hadala up karoth misak. Adatath karanne public eken baala cross seed karana eka. IPT eken thama tikak hari baanne. Uba oya public ewainda 10GB up kare? :confused::confused:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    loku kamakata kiyanawa neme kollo.. uba private trackers wala reg una kiyala lankawe innakan wadak na. Apima torrent hadala up karoth misak. Adatath karanne public eken baala cross seed karana eka. IPT eken thama tikak hari baanne. Uba oya public ewainda 10GB up kare? :confused::confused:

    එක තමයි මම කියන්නේ මචන්.. මම ලංකාවේ නෙවේ ඉන්නේ.. මම කුවේට් ඉන්නේ.. මට තියෙන්නේ free unlimited connection එකක... ow මම මේ නිකන් piratebay එකෙන් download කරපු ඒවා තමයි upload වෙන්නේ 10GB එක දවසට.....
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    මචන් seedbox එකකින් මොකක්ද කරන්නේ???

    generally thiyenne 1Gbps, 100Mbps, 10Gbps wage speed walin. zbigz.com eka wage thama ban, but apita full utorrent/rutorrent client ekak denawa. Api inna private trackers walin api ekata torrents dammama eka full speed download wenawa, uploader 1Gbps speed ekakin upload karoth apith eka 1Gbps speed ekakin download karagannawa (ape computer ekata nemei, api seedbox eka gattha company eke server ekata). ecchara speed ekak thiyenawa kiyanne api anith unta kalin eka down karagannawa kiyana ekane, eetapasse apen thama un okkoma download karaganne. Lesiyenma 1:10 ratio ekak ganna puluwan anith un hondatama download karanawanam.

    habai oya kathaawa What eke n Waffles eke wenas. Api Torrent eka Client ekata up karaddi anith un download karala iwarai ban.. eke podi torrents ne thiyenne, gedara connection fast un goda..

    Seedbox wala thawa advantage ekak thamai, ekata RSS ekak hadala thiyanna puluwan torrents auto down wenna. kauru hari torrent ekak up karapu gaman eka seedbox ekata down wenawa.

    Online torrent client ekak wage.
     
    • Like
    Reactions: losh_92

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    එක තමයි මම කියන්නේ මචන්.. මම ලංකාවේ නෙවේ ඉන්නේ.. මම කුවේට් ඉන්නේ.. මට තියෙන්නේ free unlimited connection එකක... ow මම මේ නිකන් piratebay එකෙන් download කරපු ඒවා තමයි upload වෙන්නේ 10GB එක දවසට.....

    uba eka dawasatada 10GB up kare? :O
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    uba eka dawasatada 10GB up kare? :O

    ඔව් බන්.. මම උදේ office අවම,, තියන අලුත් ෆිල්ම් download වෙන්න දාල තියනව. ඉතින් ඔන්න ඔහේ මගෙන් අනිත් ඒවත් ඔක්කොම මම seed වෙන්න දාල තියෙන්නේ...අව්ලක් නැ.. මම ගෙවන්නේ නැ මචන්.. මගේ hotel එකේ line එක මේක...

    මම ඔන්න ඔහේ seed වෙන්න දාල තියනව...
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    ඔව් බන්.. මම උදේ office අවම,, තියන අලුත් ෆිල්ම් download වෙන්න දාල තියනව. ඉතින් ඔන්න ඔහේ මගෙන් අනිත් ඒවත් ඔක්කොම මම seed වෙන්න දාල තියෙන්නේ...අව්ලක් නැ.. මම ගෙවන්නේ නැ මචන්.. මගේ hotel එකේ line එක මේක...

    මම ඔන්න ඔහේ seed වෙන්න දාල තියනව...

    Hari machan ubata PTP invite ekak dennam, uba account eka hadala puluwan tharam freeleech download karala seed wenna thiyapan. HnR daganna epa math ban wei :baffled::baffled:

    email eka PM karapanko
     
    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    uba eka dawasatada 10GB up kare? :O
    මම නම් සිරාවටම හිතුවේ මු edit කරලා කියලා බැලුවම රට විරුවෙක් නේ :D.හැබැයි දෙන්න වටිනවා dial එකට :yes:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    මම නම් සිරාවටම හිතුවේ මු edit කරලා කියලා බැලුවම රට විරුවෙක් නේ :D.හැබැයි දෙන්න වටිනවා dial එකට :yes:

    eka thama ban. lankawe indan oya haaskama karanna ba. :dull::dull:
    mu attha kiyanawane ban. :yes: eka nisa mono unath aulak na.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මම නම් සිරාවටම හිතුවේ මු edit කරලා කියලා බැලුවම රට විරුවෙක් නේ :D.හැබැයි දෙන්න වටිනවා dial එකට :yes:

    පිස්සුද බන් Edit කරන්න... මම මචන් ටොර්රෙන්ට් එකක් delete කරන්නේ ඉඩ නැති උනාම විතරයි....
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    පිස්සුද බන් Edit කරන්න... මම මචන් ටොර්රෙන්ට් එකක් delete කරන්නේ ඉඩ නැති උනාම විතරයි....

    email eka PM karapan ithin :rolleyes: