password_හොරකංකරමු?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අඩෝ මම කියල තියෙන්නෙ වෙනඑකෙක්ගෙ කම්පියුටර් එකකින් පාස්වර්ඩ් ගන්න හැටි. එතකොට ඌ අපි කම්පියුටරේ ගාවට වෙලා කරන්නෙ මොනවද කියල බලන් හිටියොත්? අනික පාස්වර්ඩ් කියක් මතක තියන් එන්නද?:lol::lol: එනිවේ කමෙන්ට්ස් ටිකට ගොඩක් ස්තුතියි මචන්ලා.....:cool:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං සතුරාගෙ කම්පියුටරේ ගාවට යන්නත් පුලුවන්නම්, ඒක ඔන් කරගන්නත් පුලුවන්නම්, ඔය ෆයිල් එක ඩබල් ක්ලික් කරලා රන් කරන්නත් පුලුවන්නම්..මේක මොකටද බං..ඉතුරු ටිකත් අපිම කරගන්නවනේ :rofl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.

    කොරා වගේ නෙමේ මාට්ටු උනොත් යහතින් එන්න හම්බෙයි ද දන්නෙ නෑ:sorry:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,995
    9,319
    113
    Microsoft
    picture.php
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචං සතුරාගෙ කම්පියුටරේ ගාවට යන්නත් පුලුවන්නම්, ඒක ඔන් කරගන්නත් පුලුවන්නම්, ඔය ෆයිල් එක ඩබල් ක්ලික් කරලා රන් කරන්නත් පුලුවන්නම්..මේක මොකටද බං..ඉතුරු ටිකත් අපිම කරගන්නවනේ :rofl:
    "මේක" කිව්වෙ මොකේටද බන්
    6.gif