Past G.C.E. A/L papers, Term Test Papers and many more...

kisaru

Member
Dec 4, 2008
1
0
0
isi.png

Isiwaranena || ඉසිවරණැන

www.isiwaranena.com

The best place for students who study for A-Level exam in science stream, is Isiwaranena!
There you get the chance to view/answer/download past G.C.E. A/L Examination papers (http://www.isiwaranena.com/pastpapers.php) and past term test papers of major schools in Sri Lanka (http://www.isiwaranena.com/termtest_papers.php).
On MCQ papers, Isiwaranena has given you the chance to answer the paper online and check the number of correct answers you've provided.
Also it has make it possible for you to download the essay papers of those papers.
In addition to these stuff, you're able to view/download a lot of valuable tutorials which are related to A/L science and mathematics subjects (http://www.isiwaranena.com/tutes.php).
To experience the above features and many other features including an educational forum (http://www.isiwaranena.com/forum.php), just visit www.isiwaranena.com !
(Note: Isiwaranena is still being updated and more content are to be added soon...:))

අ.පො.ස. උසස් පෙළ සඳහා විද්‍යා/ගණිත අංශ වලින් ඉගෙනුම් කටයුතු කරන ඔබට සුදුසුම වෙබ් අඩවිය ඉසිවරණැන යි!
මෙහිදී පසුගිය උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර
(http://www.isiwaranena.com/pastpapers.php) හා පසුගිය පාසැල් ප්‍රශ්න පත්‍ර (http://www.isiwaranena.com/termtest_papers.php) සඳහා පිළිතුරු සැපයීමට ඔබට පුළුවන්.
බහුවරණ ප්‍රශ්න පත්‍ර සඳහා online පිළිතුරු සපයා
ඔබ විසින් සැපයූ නිවැරදි පිළිතුරු ගණන ක්ෂණිකව දැන ගැනීමට මෙහිදී ඔබට පහසුකම් සලසා ඇත. මීට අමතරව රචනා ප්‍රශ්න
පත්‍ර download කර නැරඹීමටද ඔබට පුළුවන්.
මේ හැර ඉසිවරණැන තුළ අඩංගු තවත් වටිනා පහසුකමක් ලෙස උසස් පෙළ විද්‍යා විෂයන්ට අදාළ නිබන්
ධන (http://www.isiwaranena.com/tutes.php) හඳුන්වා දෙන්න පුළුවන්. මෙම නිබන්ධන online නැරඹීමට ඔබට අවස්ථාව තිබෙනවා.
මේ සියළු දේ සමඟම අධ්‍යාපනික සාකච්ඡා සඳහා ඉඩ ඇති forum
(http://www.isiwaranena.com/forum.php) එකද ඔබේ අධ්‍යාපනික ගැටළු සඳහා පිළිතුරු ලබා ගැනීමට යොදා ගන්න පුළුවන්.
මේ සියල්ල අත්විඳින්න www.isiwaranena.com වෙතින් ඉසිවරණැන වෙත පිවිසෙන්න..
(වැදගත්: ඉසිවරණැන වෙත ප්‍රශ්න පත්‍ර හා
වෙනත් කරුණු තවමත් ඇතුල් කරමින් පවතින අතර ඒවා මෑතකදීම ඔබට අත්විදින්න අවස්ථාව ලැබෙනු ඇත...:))

 
Last edited: