Paste whatever you currently have copied... Go!

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Status: Resolving address of ftp.futuredev.info
    Status: Disconnected from server
    Status: Connecting to 65.75.146.27:21...
    Status: Connection established, waiting for welcome message...
    Status: Initializing TLS...
    Status: Verifying certificate...
    Status: TLS connection established.
    Status: Server does not support non-ASCII characters.
    Status: Connected
    Status: Retrieving directory listing...
    Status: Directory listing of "/" successful
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උපන් වෙලාව යනු යුක්තනුවකට විඤානයක් බැසගත් අවස්ථාවයි.
    යුක්තනුවකට විඤානයක් බැස නොගත්තොත් යුක්තනුව විනාශවෙලා යනවා.
    එත් මේ වෙලාව බලන්ඩ කාටවත් බෑ

    බුදුහාමුදුරුවන්ගෙන් කව්ද දවසක් ඔය ග්‍රහලෝක තරු වලින් අපිට බලපෑමක් වෙනවද කියල ඇහුවම බුදුහාමුදුරුවෝ ඇහුවලු තරුවක් පෙන්නලා අර තරුව ඔතන තියෙනවද කියල?
    එතකොට අහපු කෙනා කිවලු ඔව් කියල
    එතකොට බුදුහාමුදුරුවෝ කිවලු ඕක ඔතන නෑ, ඕක විනාශ වෙලා ගොඩක් කල්, ඔය තාම එන්නේ ඔකේ එලිය කියල

    http://elakiri.com/forum/showthread.php?p=18264908