Patch කරනවා කියන්නනේ මොකක්ද මචංලා සොෆ්ටිවෙයාර් 1 ක් ඉන්සටෝල් කරනකොට Patch කරනවා කියන්නනේ මොකක්ද? ඒකෙන් අත්වෙන වාසිය මොකක්ද? Patchකරන්නේ කොහොමද? ඒ ගැන දන්න කවුරැ හරි ඉන්නව නම් කියලා දෙන්න පුලුවන්ද?:D:D