pathaleiretta(පාතාලෙ ඉරට්ටා)ව ඇන්දා..

ලකුණු දෙන්න...

  • 10 න් 10යි..

  • 10 න් 8යි..

  • 10න් 5යි..

  • ගූ 70යි..

Results are only viewable after voting.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    it0HwR.jpg

    @pathaleiretta ව ඇන්දා. දැනුයි බන් ඇඳල ඉවර වුණේ. හැමදාම රෑට රෑට තමයි ඇන්දෙ. ඔයාලට හිතෙන දෙයක් කියන් යන්න. කැතයි නම් කැතයි කියන්න. ලත්තනයි නම් ලත්තනයි කියන්න. ඔන්න පෝල් ෆර්නැන්ඩු එකකුත් දැම්මා.

    (මම මේක ඇන්දෙ පාතාලෙ ඉරට්ටාගේ යූටියුබ් චැනල් එකේ වීඩියෝ ටිකක් බලලා. ඔයාලටත් මෙහෙම අඳින්න ආසාවක් ආවොත් මේකට ගිහින් ඉගෙන ගන්න. ඌ හොඳට කියල දෙනවා. www.youtube.com/nhtutes )

    "අපි යන්නේ කොයි පාරේ.. පාතාලෙ ඉරට්ටා ගිය පාරේ.."
    JlL8GS.jpg

    MQaHGP.jpg

    ------ Post added on Nov 4, 2023 at 10:41 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I am not an art critic, but I love this artwork. Since Pathale Iratta is doing portraits, I suggest you do something else, like vectorizing landscapes, pets, or something like that but unique. You can take time-lapse images and combine them to create an animation that transforms landscapes into vectorized images and post it to YouTube with decent, exciting music. Good luck, bro; continuous improvement is the key.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Matanam meka 10/10 tika dawasakin me wage ekak karanna puluwan una eka gana.
    Kochchara loku artistla unath jivitha kalema improve wenawa. Eka nisa mechcharak karahama 2i mechcharak karahama 10i kiyanna baha.

    Oka karagena yana gaman wena style ekak balanna wena aya wadiya karanne nathi. Unique style ekak hadaganna balanna.
    https://signalnoise.com/
    https://obeygiant.com/prints/
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    10/10 ම දුන්නා.චිත්‍ර කියන්නෙ මට කොහොමටවත් කරන්න බැරි ඒත් මම ආස දෙයක්.ඒ නිසා මට වඩා හොඳට චිත්‍ර අඳින ඕන එකෙක් මට වැඩ්ඩෙක්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    පට්ට උබ ඉක්මන්ට අල්ල ගන්නවා. :love2::love2::love2: පලවෙනි එක නිසා 10/10 දෙන්න පුලුවන් කැපවීමට. ටික ටික ශේඩින්ග් ඇඩ්වාන්ස් විදියට දාමු. පලවෙනි එකට මේ හොදටම ඇති. මේ වගේ කැරැක්ටර්ස් වලට බ්ලැක් ලයින් එක (අවුටර් ලයින් එක තික් උනාම ලස්සනයි. ලේයර්ස් 36 ක් ගියෙ මොකටද කියල හිතාගන්න බෑ. ඩිලීට් කරාද ලේයර්ස්?
    ඊලග එක හයිලයිට්ස් හයිලයිට්ස් ටිකත් දැම්ම නම් හොද 3ඪ් ලූක් එකක් එනවා. 3ඪ් ලුක් එක ගන්න ශේඩින්ග් + හයිලයිට් හොදට දාන්න ඕන.
    All the best machan Keep it up!
     
    තෑන්ක්ස් බන්. උබ දෙන උපදෙස් ගොඩක් වටිනවා. මටත් හිතුණා outer line එක තව පොඩ්ඩක් තික් වුණා නම් හොඳයි කියයල. ශේඩින්ග් එහෙම පට්ට අවුල් බන්. බලමු,මම උත්සහය නවත්තන්නෙ නෑ ලොවෙත්. දැනට "අපි රජ ඉබ්බෝ" අඳිනවා.
    tFsR6B.jpg
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    තෑන්ක්ස් බන්. උබ දෙන උපදෙස් ගොඩක් වටිනවා. මටත් හිතුණා outer line එක තව පොඩ්ඩක් තික් වුණා නම් හොඳයි කියයල. ශේඩින්ග් එහෙම පට්ට අවුල් බන්. බලමු,මම උත්සහය නවත්තන්නෙ නෑ ලොවෙත්. දැනට "අපි රජ ඉබ්බෝ" අඳිනවා.
    tFsR6B.jpg
    පට්ට හොදේ ශේඩින්ග් කරනකොට හරියාවි දිගටම. :love2: :love2: :love2: