PATHU SENEHE SEYA ROO - HIRU FM

Jun 19, 2011
760
60
0
ගිරිපුර
හිරු එෆ් එම් එකේ අනුත්තරා අලුත්ම තේමා ගීතයේ පොඩි කොපියක් හම්බ උනා.... මුල් melody 1 හැර මුලු සින්දුවම තියෙනවා:baffled:... ඕනා අය ගන්ට:)


:love:පැතු සෙනෙහෙ සේයා රූ මහදේ තියා....:love:
:love:ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුලු වෙලා.....:love:
:love:හිත පතුලට උනුසුම් සුසුමක් ඇවිදින් සොයා.....:love:
:(ඒ සෙනෙහේ තාමත් නෑ.... හීනයක් වෙලා.....:(



http://www.mediafire.com/?cpategj184gsb46
 
Last edited:
  • Like
Reactions: hamesh

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එල එල පට්ට. මේක හින්දි සින්දුවක කොපියක්ද ? නැත්නම් ඔරිගිනල් එකක්ද ?++රෙප්
    රෙප් දෙන්න බැලූ
     

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    බොරලු;11228282 said:
    හිරු එෆ් එම් එකේ අනුත්තරා අලුත්ම තේමා ගීතයේ පොඩි කොපියක් හම්බ උනා.... මුල් melody 1 හැර මුලු සින්දුවම තියෙනවා:baffled:... ඕනා අය ගන්ට:)




    http://www.mediafire.com/?cpategj184gsb46[/CENTER]



    මේක නම් original. . එත් quality lost....

    :no: :no: :no: :no: