Pathum Kerner

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඔයා ඔහොම ඉඳල ඉඳල චන්ද්‍රිකගෙ පුතාට එහෙම සපෝට් එක දීපංකො බලන්න.
     
    • Haha
    Reactions: Idias

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113

    A single person cannot change country or a system. Politics isn't about individuals, it is about a huge establishment. Everything is interconnected. You cannot just go and change something it will cause a chain reaction.

    This idiots heart seems to be in the right place. But he will never succeed. If I was him I would go for earning and living my life in luxury somewhere that will appreciate my existence rather than trying to waste my energy and life on trying to straighten a shit hole country like SL.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,913
    163,932
    113
    එකමත් එක රටක
    එක්කෝ පොරට රටේ ඇත්ත තත්වය ගැන හරි අවබෝධයක් නැද්ද දන්නේ නෑ නන්දසෙනට වගේ
    මමත් නම විතරක් දැනගෙන චන්දයක් දාල තියනව..

    අපි හතර අතේ හිර වෙලා ඉන්නේ. අනිත් රටවල උන්ගේ පදේට නටන්න වෙලා තියෙන්නේ . වෙන කරන්න දෙයක් නෑ . තනි එකෙක් වැඩක් නෑ . තනි එකෙක් නම් ඉතින් අර බිල්ගේට්ස් වගේ එකෙක් එන්න ඕනේ මොලේ අමාරුවක් එක්ක. ගොඩ දාන්න බෑ රට නම් .
    එකම දේ කරන්න පුලුවන් හානිය අවම කරන එක. නැත්නම් වෙන්න තියන හානිය පරක්කු කරන එක විතරයි. මම නම් ජනාදිපති කෙනක් තෝරන කොට හිතන්නේ දියණුව ගැන නෙවෙයි. අනාගතේ අඩුවෙන් පිස්සු කෙලින්න ඉඩ තියන එකා බලලා දෙන්නේ. :rofl:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    අති විශිශ්ට දේශනයක්
    කතා කරන විදිය
    අන්ග චලනය
    ආරම්භය
    කතාව ගලාගෙන යන විදිය සහ අවසානය
    මේක නන් පිස්සුවක් බම්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,152
    113
    Forest
    A single person cannot change country or a system. Politics isn't about individuals, it is about a huge establishment. Everything is interconnected. You cannot just go and change something it will cause a chain reaction.

    This idiots heart seems to be in the right place. But he will never succeed. If I was him I would go for earning and living my life in luxury somewhere that will appreciate my existence rather than trying to waste my energy and life on trying to straighten a shit hole country like SL.
    Amen to that. You either have a strong political party with a history or you come from a strong political background to compete in the major leagues. If not you should start from the bottom because there is lot to learn before competing for the parliament or presidency. Without any senior parliament member in your party you are just going to shit the bed like there is no tomorrow.
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එක්කෝ පොරට රටේ ඇත්ත තත්වය ගැන හරි අවබෝධයක් නැද්ද දන්නේ නෑ නන්දසෙනට වගේ
    මමත් නම විතරක් දැනගෙන චන්දයක් දාල තියනව..

    අපි හතර අතේ හිර වෙලා ඉන්නේ. අනිත් රටවල උන්ගේ පදේට නටන්න වෙලා තියෙන්නේ . වෙන කරන්න දෙයක් නෑ . තනි එකෙක් වැඩක් නෑ . තනි එකෙක් නම් ඉතින් අර බිල්ගේට්ස් වගේ එකෙක් එන්න ඕනේ මොලේ අමාරුවක් එක්ක. ගොඩ දාන්න බෑ රට නම් .
    එකම දේ කරන්න පුලුවන් හානිය අවම කරන එක. නැත්නම් වෙන්න තියන හානිය පරක්කු කරන එක විතරයි.
    Porage adahs godk mn ahal tyenw. Enisa terenw rate thathwe gena hoda awabodyak tiyenw kyla meyata. Mt godkm click una ekk thama 2017 di karapu kthwk tuenw dn china loan walin gahana game ek gena haryt wisthr krpu. E gena lagadi krpu video ekkdith anthimt kynw api inn tattwe piliaragena apita ganna puluwn wisadum monawda kyl..eka rayin goda enn beri kathawa atta.
    Sapekshwa practical solutions thama suggest krnne

    මම නම් ජනාදිපති කෙනක් තෝරන කොට හිතන්නේ දියණුව ගැන නෙවෙයි. අනාගතේ අඩුවෙන් පිස්සු කෙලින්න ඉඩ තියන එකා බලලා දෙන්නේ. :rofl:

    Meka nm sira kathawa..
    mn nm hitnne ne me system ek athule me wge genuine dial ekkt president wenkn ynn pulwn kyl.minissunge kemethth gttat palakyo wisin aniwa mardanaya karanawa..issra idnm kra wge.eth adum parliment ekat me wge minissu kipadenek yawagnn thibb nm kchchr hodaid..wiyath mage un penawane.igen gattat wedak ne mnusskmk nettn..blmu mkkd wenne kyla..smhrwt pathum digatama me pare yai..nettn anik hemotm una wge winsa wela yai deshaplent awith
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අති විශිශ්ට දේශනයක්
    කතා කරන විදිය
    අන්ග චලනය
    ආරම්භය
    කතාව ගලාගෙන යන විදිය සහ අවසානය
    මේක නන් පිස්සුවක් බම්
    athee gahamlaa capac gamutheeeeeeeeeeeeeeeeeeeeeeee
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    A single person cannot change country or a system. Politics isn't about individuals, it is about a huge establishment. Everything is interconnected. You cannot just go and change something it will cause a chain reaction.

    This idiots heart seems to be in the right place. But he will never succeed. If I was him I would go for earning and living my life in luxury somewhere that will appreciate my existence rather than trying to waste my energy and life on trying to straighten a shit hole country like SL.
    whilst agreeing to all this…to contradict, someone had to start somewhere isn’t it? not all, like u and me had enough with the system.
    btw I have no Idea who is this man is..
     
    • Love
    • Like
    Reactions: shenat and Ragna_SL

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    හම් බලමුකො.මන් කොහොමත් චන්දෙ දෙන්නෙ නැ කාටවත්.වැඩක් නැ.රට හදන්නකො අවිල්ලා.....
    මන් නම් හිතාගෙන ඉන්නෙ මෙක ගොඩ දාන්න බැ කියලා,රට කියන්නෙ රටෙ මිනිස්සු.මිනිස්සු වෙනස් නොකර රට හදන්න බැ.ඕක අවුරුද්දක් දෙකකින් කරන්න බැ...මිනිස්සු වෙනස් වෙන්න කැමති නැ...
    යුරොපෙ ඉන්නව වගෙ මිනිස්සු නෙමෙයි අපිට ඉන්නෙ,ගොඩක් මිනිස්සු හිරු,දෙරන බලන්නෙ.
    බලමු 2025 චන්දෙන් පස්සේ,
    මන් කියන්නේ මෙයට එන්න බැ,චන්දෙන් පස්සේ පොර හොයන්නත් නැ....එදාට මේක බම්බ කරලා බලමුකෝ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    Amen to that. You either have a strong political party with a history or you come from a strong political background to compete in the major leagues. If not you should start from the bottom because there is lot to learn before competing for the parliament or presidency. Without any senior parliament member in your party you are just going to shit the bed like there is no tomorrow.
    Let me add to this,

    Let's think you want to contest an election, you cannot do it on your own unless your are filthy rich. If you aren't they you need to get support from certain people. Then when you get elected you have to pay back these certain people. Regardless of how wrong their asks may be you need to entertain them. That is how everything gets interconnected. So end of the day it is very difficult to find politicians who don't have strings attached to them. Either a person or a group of people control them. The pressure can be excreted on them in different forms.

    simple example of strings attached - Whos is campaigning to bring Basil to parliament? the back benches right? why is that? Because he is the one who brought them to parliament and probably funding them or funding the people who funded them. So do you think they will have a backbone to oppose it?
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,137
    1
    13,011
    113
    Gotham City
    නිදහස් අධ්‍යාපනයෙන් හිනිමඟෙ උඩට නැගගත්ත පහල මධ්‍යමපාන්තික වෘතිකයාට පැතුම් කර්නර්ගෙ අදහස් මී විත විය හැක .

    එහෙත් යථාර්තය වෙනස්ය .
    එය තෙරුම් ගැනීමට උගත් ගැමි තරුණ තරුණියන්ට කලක් යනු ඇත .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    whilst agreeing to all this…to contradict, someone had to start somewhere isn’t it? not all, like u and me had enough with the system.
    btw I have no Idea who is this man is..
    Yes, someone can start somewhere. But if you want to change the country it is a huge process that will take 40 50 years. We might not be alive to benefit from it. But we can start it now. You need start by changing attitudes of people, changing the education system, instilling proper love toward the country (not this boru deshapremaya) bla bla bla. then little by little people will change.

    the problem with this guy is that he is looking for an instant change and trying to do it alone. I think he is getting carried away with the SM support. End of the day majority of people on SM are very gullible and fickle. You should never depend on them.
     
    • Like
    Reactions: bokaRaj

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    සිරස ස්වර්ණවාහිනි බලන්න පුරුදු කරන කන් මේ රට හදන්න බෑ
     
    • Haha
    Reactions: BruceWayne92

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ප්‍රාදේශීය සබාවක් වත් දිනලා ඒ පැත්ත හදල පෙන්නුවේ නැත්නම් ඇටේ උන්ගෙන් චන්දෙ ගන්නවා බොරු පුතා .ඔක්කොමල එන්නේ උඩම තැන අල්ලන්න(පල්ලෙවත්ත ,නාගනන්ද වගේ ) මේ system එකේ එහෙම බෑ .මේ දවස්වල මේකේ යන සන්නස්ගලගේ කතාව "මහා ගස්වල යට පොඩි පැල වලට ඉඩ නෑ "එක හින්ද පොඩියට පටන්ගෙන තම්ගේම අනන්‍ය තාවයක් හදාගත්තොත් මොනවා හරි කරන්න පුළුවන්