pati roll පටි රෝල් mega thread

Kasun.D

Member
Apr 13, 2008
1,534
95
0
..:in the Capital of Down South:..
Where_are_you_now_by_mjagiellicz.jpg
කවුද ඔය බලන් ඉන්නෙ?:rofl:
 
chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    කෝ අනුජය නෑනෙ ඒ හින්ද මම දානවා....
    අනුජ වගේ ලස්සනට නම් දන්න බෑ..

    මෙන්න HQ

    මෙන්න LQ

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
    patismall.png
    dsrg.gif

    අවුලක් නෑ මචෝ බළල මැටියෙන් හරි කමක් නෑ මීයො අල්ලනවන්ම්.....
    තැන්කූ.......
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනූජයා !! නවෝද්වික්ක්‍රා එනකන්

    නෑ ඔය ඉන්නේ ෂේනුවාගේ කෙල්ල .
    ෂේනුත් එක්ක තරහ වෙලා ගෙදරින් ඇවිල්ල රේල් පාරට වෙලා බලාගෙන ඉන්නවා , මම කෝච්චියෙන් එනකම් ... :lol::rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    නෑ ඔය ඉන්නේ ෂේනුවාගේ කෙල්ල .
    ෂේනුත් එක්ක තරහ වෙලා ගෙදරින් ඇවිල්ල රේල් පාරට වෙලා බලාගෙන ඉන්නවා , මම කෝච්චියෙන් එනකම් ... :lol::rofl:

    ඔය ඇත්ත සීන් එක තමයි කියන්නේ මගේ නම දාලා. ඔය අනූජයා නවෝද්වික්ක්‍රා එක්ක තරහවෙලා රේල් පාරේ බලාගෙන ඉන්නේවා නවෝද්වික්ක්‍රා වැඩ හැරිල ගෙදර එනකන් කොච්චියට පනින්න
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය ඇත්ත සීන් එක තමයි කියන්නේ මගේ නම දාලා. ඔය අනූජයා නවෝද්වික්ක්‍රා එක්ක තරහවෙලා රේල් පාරේ බලාගෙන ඉන්නේවා නවෝද්වික්ක්‍රා වැඩ හැරිල ගෙදර එනකන් කොච්චියට පනින්න

    නෑ බන් ඔය නවෝද්වික්ක්‍රාගේ බදින්න ඉන්න කෙල්ල.. ඌ දැන් අනුජය එක්ක මෙව්ව වෙලා කියල කෙල්ලට දුක හිතිල ඔය ඉන්නේ.. පව් බන්:rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔය ඇත්ත සීන් එක තමයි කියන්නේ මගේ නම දාලා. ඔය අනූජයා නවෝද්වික්ක්‍රා එක්ක තරහවෙලා රේල් පාරේ බලාගෙන ඉන්නේවා නවෝද්වික්ක්‍රා වැඩ හැරිල ගෙදර එනකන් කොච්චියට පනින්න

    නෑ බන් ඔය නවෝද්වික්ක්‍රාගේ බදින්න ඉන්න කෙල්ල.. ඌ දැන් අනුජය එක්ක මෙව්ව වෙලා කියල කෙල්ලට දුක හිතිල ඔය ඉන්නේ.. පව් බන්:rofl:

    උබල දෙන්නටම කියන්න තියෙන්නේ මේක
    5781918-a-little-kid-with-rude-gesture-middle-finger-up.jpg
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඕක නෑ කියල නේද උබට? අපි දන්නව බන් :rofl:, නවෝදවික්‍රා තාම දන්නේ නෑ ඒ උනාට:P

    යකෝ ඕඕඕඕඕඕඕඕඕඕ ............. :growl::growl::growl:
    මන් තොගේ ඒක ගලවල අතට දෙනවා හැඩ බල බල ඉන්න .. :lol::rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    නෑ බන් ඔය නවෝද්වික්ක්‍රාගේ බදින්න ඉන්න කෙල්ල.. ඌ දැන් අනුජය එක්ක මෙව්ව වෙලා කියල කෙල්ලට දුක හිතිල ඔය ඉන්නේ.. පව් බන්:rofl:

    හෙහ් !!! වික්ක්‍රා බැදලබන් ඉන්නේ. මූ ඒ බැදපු මිනිහටවත් ඉන්න දෙන්නේ නැනේ.
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    යකෝ ඕඕඕඕඕඕඕඕඕඕ ............. :growl::growl::growl:
    මන් තොගේ ඒක ගලවල අතට දෙනවා හැඩ බල බල ඉන්න .. :lol::rofl:

    උබට ඊරිසියයි නේ ඒ මිනිහට තියෙන නිසා.. උබ වගේ කරන්නද යන්නේ ඒ මිනිහගේ ගලවලා :rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හෙහ් !!! වික්ක්‍රා බැදලබන් ඉන්නේ. මූ ඒ බැදපු මිනිහටවත් ඉන්න දෙන්නේ නැනේ.

    උබට ඊරිසියයි නේ ඒ මිනිහට තියෙන නිසා.. උබ වගේ කරන්නද යන්නේ ඒ මිනිහගේ ගලවලා :rofl::rofl::rofl:

    කරකවනවා තොගේ ඇට2 පුක වටේ .:frown::frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Pati Roll Friday Special - 19th October 2012

    හරි හරි මම බැඳලා ඉන්නේ උඹල මොකටද දැන් ඇරගන්නේ :lol: හැබැයි තාම party එකක් ගත්තේ නෑ :(.

    ඔන්න කොල්ලනේ මම දානවා අද පටි රෝල්, එහෙනම් වෙනද වගේම හොඳට බඩ පැලෙන්න හිනා වෙයල්ලා.

    HQ Link

    LQ Link

    වැදගත් : මම සඳුදට පොඩි ගමනක් යනවා, ගොඩක් වෙලාවට පටි රෝල් කරන්න බැරි වෙයි එදාට :( හැබැයි එදාට යන වැඩේ හරි ගියේ නැත්නම් අදින් පස්සේ පටි රෝල් කරලා හමාරයි ඒක හින්ද පාර්ථනා කරපල්ලා වැඩේ හරියන්න කියල. අනිවා සඳුදට මම කියන්නම් මොකද උනේ මොකක්ද වැඩේ කියල. එහෙනම් weekend එක enjoy කරපල්ලා, සඳුදට හම්බ වෙමු.
     
    Last edited: