pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් 2013-01-08

    සොරි වෙන්න ඕනා පරක්කු උනාට. එත් කරන්න දෙයක් නෑ අද ඉඳල මට ගෙදර ඇවිල්ල තමා පටි රෝල් දාන්න වෙන්නේ :( ඔන්න එහෙනම් අද රොටි පාල් එක. අහල බඩ පැලෙන්න හිනා වෙයල්ලා :D;):lol:


    15zji36.jpg


    HQ Link


    LQ Link


     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තාම කන්තෝරුවේ බොලව් ඉන්නේ, ගෙදර ගිහිල්ලා බලමු වැඩේ වෙලාද කියල ;) අම්මට සිරි වෙනවා පටිගත වෙලා නැත්නම් :sorry: