pati roll පටි රෝල් mega thread

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    අනේ නෑ යාළුවා :no: තාම කන්තෝරුවේ තව පැය 2 වගේ ගෙදර :yes:

    ඔහේ කොච්චර වෙලා වැඩ කරන්න ඔනද?,මෙහෙ නන් පැය 8 යි නේ,එකෙනුත් භාගයක් අපේ අය අයිස් නේ:D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK
    පටි රෝල් - පෙබරවාරි 23 2012

    ගෙදර යනකන් හිටියොත් ඉතින් ලංකාවේ යාළුවන්ට වෙලා යන හින්ද ඔන්න මම ඕඩියෝ එක මුලින්ම දානවා.

    ඔන්න එහෙනම් කට්ටියම අහන්නකො :lol::lol:

    පටි රෝල් 20120223
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    උදේ 9-5.30 යාළුවා වෙලාව වෙනස පැය 5.30 :yes: ;)

    එ කියන්නෙ පැය 8 මාරයි,නරක නැ,එකනන් දන්නවා සහෝ සාමාන්‍යන් ඔහේ වෙලාව බලන්න අපේ ඔරලොසුවේ අනික් පැත්ත බැලුවානම් හරි දල වශයෙන් එ කියන්නෙ අපිට දොලහයි නම් ඔහෙට හයයි නේ....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK
    එ කියන්නෙ පැය 8 මාරයි,නරක නැ,එකනන් දන්නවා සහෝ සාමාන්‍යන් ඔහේ වෙලාව බලන්න අපේ ඔරලොසුවේ අනික් පැත්ත බැලුවානම් හරි දල වශයෙන් එ කියන්නෙ අපිට දොලහයි නම් ඔහෙට හයයි නේ....

    6.30 යාළුවා :yes: ග්‍රීස්ම ඉර්තුවේ පැය 4.30 වෙනසක් තියෙනවා. download කරගත්තද අලුත් එක?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    ගෙදර යනකන් හිටියොත් ඉතින් ලංකාවේ යාළුවන්ට වෙලා යන හින්ද ඔන්න මම ඕඩියෝ එක මුලින්ම දානවා.

    ගෙදර ගිහිල්ල මේ පොස්ට් එකට Youtub එක එකතු කරන්නම් :yes:

    ඔන්න එහෙනම් කට්ටියම අහන්නකො :lol::lol:

    පටි රෝල් 20120223

    ELAKIRI
    :):):)