pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මැයි 22 2012

    සොරි වෙන්න ඕනා ඊයේ පටි රෝල් දන්නා බැරි උනාට. වැඩ ගොඩකට ගිහිල්ල හිටිය හින්ද පටිගත කොරන්ට බැරි උනා :no: ඔන්න එකත එක්ක හරි යන්න අද ගෙනාව එලම කිරි පටි රෝල් එකක්. මේක තම කුක්සුරා කේටරින් :lol::lol::lol: අහලම බලන්නකෝ එහෙනම් :P:P:rofl::rofl:

    මෙතනින් බාගන්න
     
    Last edited:

    diwel

    Member
    Mar 27, 2012
    19
    1
    3

    Thank you machan meka nam niyama wedak...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එළකිරි ස්තුති අයියා,බලමු කුක්සුරා කේටරින්ම,රෙප තමා ඉතින් දිය නොහැක්කෙ:sorry:...

    අවුලක් නෑ මල්ලි ;) එතනම හත් දෙනයි :rofl::rofl:
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    සොරි වෙන්න ඕනා ඊයේ පටි රෝල් දන්නා බැරි උනාට. වැඩ ගොඩකට ගිහිල්ල හිටිය හින්ද පටිගත කොරන්ට බැරි උනා :no: ඔන්න එකත එක්ක හරි යන්න අද ගෙනාව එලම කිරි පටි රෝල් එකක්. මේක තම කුක්සුරා කේටරින් :lol::lol::lol: අහලම බලන්නකෝ එහෙනම් :P:P:rofl::rofl:

    මෙතනින් බාගන්න

    ආ එල අයියා කුක්සුරා කේටරින් අහලම බලමුකෝ

    :D:D:D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D:D
    :D:D:D:D:D
    :D:D:D
    :D
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    හපෝ දැන්ද බලන්නේ? මම මේ දොර ලොක් හෝල්ම්ස් පටිගත කොරන ගමන් :D

    ඔව් අය්යා වෙලාවක් නෑ දැන් එළකිරි එන්න
    අයියගේ පිහිටෙන් පටිරෝල් අහනවා :):):):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හෝල්ම්ස් අංක 40

    ඔන්න එහෙනම් අදත් කලින්ම උණු උණු පටි රෝල් ගේනවා :yes:;) අද තියෙන්නේ දොර ලොක් හෝල්ම්ස් හොදේ. බඩ පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ :lol::lol:

    මෙතනින් බාගන්න
     
    Last edited:

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ඔන්න එහෙනම් අදත් කලින්ම උණු උණු පටි රෝල් ගේනවා :yes:;) අද තියෙන්නේ දොර ලොක් හෝල්ම්ස් හොදේ. බඩ පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ :lol::lol:

    මෙතනින් බාගන්න
    ඔන්න ඊයෙ එකයි අද එකයි දෙකම බාගත්තා...
    බොහොම ස්තුතියි!
    ;)