pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කවුරුහරි මුගේ පටිරෝල් වෙන්න සුභ පැතීමේ නූලක් දාපියෝ....
    (මම මේ වෙලාවෙ ගොඩාක් බිසී මචංල.. නැත්නම් මම මුගේ රෙදි ගලවනවා...)

    මෙන්න වැන්දා එපෝ !!! මගේ රෝල් වෙලා තියෙන තරම ඇති
     
    හරි අද පටි රෝල් එක මම දාන්නම් මොකද 5000 වෙනි පොස්ට් එකටත් එක්ක හොඳේ. අනුජ මල්ලි තරහ නැනේ ;) හරි ඔන්න එහෙනම් අහපල්ලකෝ මේක හොඳ උගත් බුද්දිමත් දෙපලක් සංවාදයක පැටලිලා :lol::lol::lol:;)

    පුල් කොලිටි මෙතනින්

    http://www.mediafire.com/?7fz12xw97ol1ezc

    මගෙන් සුභ පැතුම් අයියා,අද මගේ හිතට එච්චර ‍ෆිට් මදි දන්නවා නේ ඇයි කියලා...:D;)
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    දැනුයි ආර්ථික විද්‍යාව පේපර් 1 ක් කරලා ඉවර උනේ

    Thanks Downloading ....

    ආහ් අය්යා 5000 පොස්ට් එකත් ගැහුවා එහෙනම් Congrats Bro

    :D:D:D:D:D
     
    • Like
    Reactions: Anuja methsara

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැනුයි ආර්ථික විද්‍යාව පේපර් 1 ක් කරලා ඉවර උනේ

    Thanks Downloading ....

    ආහ් අය්යා 5000 පොස්ට් එකත් ගැහුවා එහෙනම් Congrats Bro

    :D:D:D:D:D
    oka berida passe down karaganna
    issella exam karala hitiya nam:frown::frown:
    5.gif
    5.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැනුයි ආර්ථික විද්‍යාව පේපර් 1 ක් කරලා ඉවර උනේ

    Thanks Downloading ....

    ආහ් අය්යා 5000 පොස්ට් එකත් ගැහුවා එහෙනම් Congrats Bro

    :D:D:D:D:D

    තැන්කු තැන්කු. මුලින් පාඩම් කරලා හිටපන් ඕක කොයි වෙලාවේ බාගන්න බැරිද ;)
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැනුයි ආර්ථික විද්‍යාව පේපර් 1 ක් කරලා ඉවර උනේ

    Thanks Downloading ....

    ආහ් අය්යා 5000 පොස්ට් එකත් ගැහුවා එහෙනම් Congrats Bro

    :D:D:D:D:D

    අඩේ ......
    උබත් අපොස උ පෙළ ද ?

    Commerce වලින් ?
    යකෝ මමත් Commerce වලින් 2014 :D:D:D
     
    Last edited:
    • Like
    Reactions: navodwickra

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හරි අද පටි රෝල් එක මම දාන්නම් මොකද 5000 වෙනි පොස්ට් එකටත් එක්ක හොඳේ. අනුජ මල්ලි තරහ නැනේ ;) හරි ඔන්න එහෙනම් අහපල්ලකෝ මේක හොඳ උගත් බුද්දිමත් දෙපලක් සංවාදයක පැටලිලා :lol::lol::lol:;)

    පුල් කොලිටි මෙතනින්

    බාගෙට කොලිටි මෙතනින්

    ඔන්න 5000 ට මගෙනුත් සුබ පැතුම් මචන්....
    දිගටම වැඩේ කරගෙන යමු...ජය වේවා...!!!
     
    • Like
    Reactions: navodwickra
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....
    අද Friday special .... ! ;);)

    ඔයාල දන්නවද ?

    online පටි රෝල් අහන කට්ටිය ඇර .. පටි රෝල් ගියාට පස්සේ මුළු ලෝකේම ඉන්න පටි රෝල් අහන හැමෝම පටි රෝල් අහන්නේ නවෝද් අයියගේ පිහිටෙන් ... :yes::yes:
    අයියාට මේක දිගටම කරගෙන යන්න ධයිර්යය , ශක්තිය , ලැබේවා .....! :):):)

    ඔන්න එහෙනම් අදත් කස්ටියම පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:

    PATI-ROLL.gif

    මෙන්න ලින්ක් එක:

    Direct download High quality :

    කෝ මේ YouTube උන හැදිච්ච උන් ? :lol::lol:
    ඔන්න අයියා YouTube එකත් මේ ගමන්ම දාන්න කිවා .... ....

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
    එහෙනම් හැමෝටම සුබ සති අන්තයක් .....:cool::cool:

    patismall.png
    dsrg.gif
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....
    අද Friday special .... ! ;);)

    ඔයාල දන්නවද ?

    online පටි රෝල් අහන කට්ටිය ඇර .. පටි රෝල් ගියාට පස්සේ මුළු ලෝකේම ඉන්න පටි රෝල් අහන හැමෝම පටි රෝල් අහන්නේ නවෝද් අයියගේ පිහිටෙන් ... :yes::yes:
    අයියාට මේක දිගටම කරගෙන යන්න ධයිර්යය , ශක්තිය , ලැබේවා .....! :):):)

    ඔන්න එහෙනම් අදත් කස්ටියම පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
    [/COLOR]
    PATI-ROLL.gif

    මෙන්න ලින්ක් එක:
    http://www.mediafire.com/?dm362gvbp7ea6
    pati.gif

    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
    එහෙනම් හැමෝටම සුබ සති අන්තයක් .....:cool::cool:

    patismall.png
    dsrg.gif

    Thanks Anuja Bro :) REp add
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න 5000 ට මගෙනුත් සුබ පැතුම් මචන්....
    දිගටම වැඩේ කරගෙන යමු...ජය වේවා...!!!

    ඔන්න 5000 ට මගෙනුත් සුබ පැතුම් මචන්....
    දිගටම වැඩේ කරගෙන යමු...ජය වේවා...!!!

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13034537

    තැන්කු වේවා දෙන්නටම ;) :D