







තැන්කු ඔක්කොවන්ටම. අනුජ මල්ලි මම මේ දාන්න ගියා විතරයි පරක්කු හින්ද මොකෝ අද class ද? මුල් කොටස පොඩ්ඩක් upset ඇති අද හොඳටම කැඩුනා stream එක.



ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් .....
ඔයාල දන්නවද ?
online පටි රෝල් අහන කට්ටිය ඇර .. පටි රෝල් ගියාට පස්සේ මුළු ලෝකේම ඉන්න පටි රෝල් අහන හැමෝම පටි රෝල් අහන්නේ නවෝද් අයියගේ පිහිටෙන් ...
අයියාට මේක දිගටම කරගෙන යන්න ධයිර්යය , ශක්තිය , ලැබේවා .....!





ඔව් අද class
ගාල්ලෙන් එනකොට 08.30 යි ......
ආපු ගමන් දැම්ම ...![]()
ape aiyata boma thanks hode.....
mama patirooooooool okkoma tika bagaththa. aiyata jaya wewa....









ඔන්න මම බාගත්තා.....
නවෝද් අය්යාට බොහොම පින්..!
අනුජටත් අය්යාටත් ස්තුතියි!![]()
tanx a lot.................... dwnloding........

