[FONT="]අකලට [/FONT][FONT="]අරකත් ගෙඩිය වාගෙයි
[/FONT]ඉසට උඩින් [FONT="]අරක[/FONT]ක් ඇත්ද
ඉස අතගා [FONT="]අරක[/FONT] උලූප්පන්නා වගෙයි
අත දීල [FONT="]අරක නියවන්නා වගෙයි[/FONT]
ඉසරදේට [FONT="]අරක[/FONT] මාරුකලා වගෙයි
උඩ පැන්නොත් [FONT="]අරක[/FONT] වැටේලූ
උනහපුළුවගෙ [FONT="]අරක[/FONT] ඌට මැණිකක්ලූ
කපන්ට බැරි [FONT="]අරක[/FONT] සිඹින්නා වගෙයි
කකුළුවා [FONT="]අරක[/FONT] රත්වෙනකල් සෙල්ලම වාගෙයි
කුකුලාට ඉස්සරවෙලා [FONT="]අරක[/FONT] දිව්වා වගෙයි
ගමරාලට [FONT="]අරක[/FONT] ඇති බව දතෙන් පෙනෙයි
දත ඇති දා [FONT="]අරක[/FONT] කන්ට කීවාලූ
නමින් කපුරුහාමි නමුත් [FONT="]අරක[/FONT] ඟදලූ