Patta arthal waren balapan prstha pirulu

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ගෑනුන්ගෙ අරක හැඳි මිටේ දිගටලු.:shocked::rofl::rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඟේ ඉඳං අරක කනවා වගේ..

    අනුන්ට කැපුව වලේ අරක වැටුන වගේ :lol:

    රෑ වැටුන වලේ අරක වැටුන වගේ...

    අවි ගත්තෝ අරකෙන්ම නසිති

    ඇවිලෙන ගින්නට අරක දැම්ම වගේ :lol:

    කන්න ගියාම අරකත් තලගොයා වෙනවලු

    කටින් අරක හිටවනවා වගේ..

    කපන්න බැරි අරක ඉඹිනවා වගේ :lol:

    එකට කෑවත් අරක වෙනස්

    කූනිස්සන්ට අරක දැම්ම වගේ

    එක වල්ලේ අරක වගේ..

    දිකිරට අරකත් සාක්කි

    බිත්ති වලටත් අරක තියෙනවලු..

    නිකන් දෙනවනම් අරක උනත් ගන්නවා..

    නිකන් දෙන අස්සයගේ අරක බලන්න එපා

    පනින රිලවුන්ට අරක තිබ්බ වගේ

    හැදෙන ගහ අරකෙන් දැනේ

    අත හයිය නම් අරක වරදීද..

    අන්දයට අරක පෙන්නනවා වගේ...

    බිරි අලියට අරක ගැහුවා වගේ..

    බුරන බලල අරක නොකයි..

    කිතුලට ගිය මිනිහටත් අරක තිබුනලු..

    නඩුත් හාමුදුරුවන්ගේ අරකත් හාමුදුරුවන්ගේ

    කටුස්සාගේ කරේ අරක බැන්ද වගේ.

    වක්කඩේ අරක හැංගුව වගේ..

    ඇගෙන් අරක ගියා වගේ..

    අඬන්න ඉන්න කෙනාගේ අරකට ඇඟිල්ලෙන් ඇන්න වගේ

    උඩ බලල අරක ගැහුවා වගේ...

    කොකාට වාරයක් ආවනම් අරකටත් වාරයක් එනවා

    වැල යන අතටම අරක ගහන්න වගේ..

    :rofl::rofl::rofl: :rofl::rofl::rofl:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉඟුරු දී අරක ගත්තා වගෙ :D
    ඉවසීමෙන් අරක ලැබේ :rolleyes:
    අතීසාරෙට අරක ගැහුවා වගේ
    පවට අරක දෙන්න බෑ
    දිලිසෙන සියල්ල අරක නොවේ
    අටුව කඩා අරක සෑදුවා වාගේ
    ගමරාළගේ අරක වා‍ගේ
    කපන්න බැරි අරක ඉඹිනවා වාගේ
    ලැජ්ජා නැතිකම අරකටත් වඩා ලොකුයිලු