Arake tharamata idimenna (Pirulakda Danne Na)
Sonique Well-known member Oct 22, 2007 25,167 11,184 113 Forest Jun 4, 2013 #21 Arake tharamata idimenna (Pirulakda Danne Na)
Sonique Well-known member Oct 22, 2007 25,167 11,184 113 Forest Jun 4, 2013 #22 Andayata araka kawwa wage
Sonique Well-known member Oct 22, 2007 25,167 11,184 113 Forest Jun 4, 2013 #23 Yuddeta nathi araka kos kotannada?
deezter Active member Jun 26, 2007 913 127 43 34 අපේ ගෙදර Jun 4, 2013 #26 බල්ලෙක් බිරුවට අරකක් පාත් වේද?
Sonique Well-known member Oct 22, 2007 25,167 11,184 113 Forest Jun 4, 2013 #27 Ibbawa arakata dammaama aennaawee kiwwa wage
Sonique Well-known member Oct 22, 2007 25,167 11,184 113 Forest Jun 4, 2013 #28 Kakille rajjuruwonge araka wage
Sonique Well-known member Oct 22, 2007 25,167 11,184 113 Forest Jun 4, 2013 #30 Kithu said: ගෑනුන්ගෙ අරක හැඳි මිටේ දිගටලු. Click to expand... Hutaaaa
Sonique Well-known member Oct 22, 2007 25,167 11,184 113 Forest Jun 4, 2013 #31 Maaluwa nahinneth araka nisaalu Reactions: BLACKLIST_MEMBER
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Jun 4, 2013 #34 නයාට අරක පෙන්නුවා වගේ lol ooi.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Jun 4, 2013 #35 අඟේ ඉඳං අරක කනවා වගේ.. අනුන්ට කැපුව වලේ අරක වැටුන වගේ රෑ වැටුන වලේ අරක වැටුන වගේ... අවි ගත්තෝ අරකෙන්ම නසිති ඇවිලෙන ගින්නට අරක දැම්ම වගේ කන්න ගියාම අරකත් තලගොයා වෙනවලු කටින් අරක හිටවනවා වගේ.. කපන්න බැරි අරක ඉඹිනවා වගේ එකට කෑවත් අරක වෙනස් කූනිස්සන්ට අරක දැම්ම වගේ එක වල්ලේ අරක වගේ.. දිකිරට අරකත් සාක්කි බිත්ති වලටත් අරක තියෙනවලු.. නිකන් දෙනවනම් අරක උනත් ගන්නවා.. නිකන් දෙන අස්සයගේ අරක බලන්න එපා පනින රිලවුන්ට අරක තිබ්බ වගේ හැදෙන ගහ අරකෙන් දැනේ අත හයිය නම් අරක වරදීද.. අන්දයට අරක පෙන්නනවා වගේ... බිරි අලියට අරක ගැහුවා වගේ.. බුරන බලල අරක නොකයි.. කිතුලට ගිය මිනිහටත් අරක තිබුනලු.. නඩුත් හාමුදුරුවන්ගේ අරකත් හාමුදුරුවන්ගේ කටුස්සාගේ කරේ අරක බැන්ද වගේ. වක්කඩේ අරක හැංගුව වගේ.. ඇගෙන් අරක ගියා වගේ.. අඬන්න ඉන්න කෙනාගේ අරකට ඇඟිල්ලෙන් ඇන්න වගේ උඩ බලල අරක ගැහුවා වගේ... කොකාට වාරයක් ආවනම් අරකටත් වාරයක් එනවා වැල යන අතටම අරක ගහන්න වගේ.. Last edited: Jun 4, 2013
අඟේ ඉඳං අරක කනවා වගේ.. අනුන්ට කැපුව වලේ අරක වැටුන වගේ රෑ වැටුන වලේ අරක වැටුන වගේ... අවි ගත්තෝ අරකෙන්ම නසිති ඇවිලෙන ගින්නට අරක දැම්ම වගේ කන්න ගියාම අරකත් තලගොයා වෙනවලු කටින් අරක හිටවනවා වගේ.. කපන්න බැරි අරක ඉඹිනවා වගේ එකට කෑවත් අරක වෙනස් කූනිස්සන්ට අරක දැම්ම වගේ එක වල්ලේ අරක වගේ.. දිකිරට අරකත් සාක්කි බිත්ති වලටත් අරක තියෙනවලු.. නිකන් දෙනවනම් අරක උනත් ගන්නවා.. නිකන් දෙන අස්සයගේ අරක බලන්න එපා පනින රිලවුන්ට අරක තිබ්බ වගේ හැදෙන ගහ අරකෙන් දැනේ අත හයිය නම් අරක වරදීද.. අන්දයට අරක පෙන්නනවා වගේ... බිරි අලියට අරක ගැහුවා වගේ.. බුරන බලල අරක නොකයි.. කිතුලට ගිය මිනිහටත් අරක තිබුනලු.. නඩුත් හාමුදුරුවන්ගේ අරකත් හාමුදුරුවන්ගේ කටුස්සාගේ කරේ අරක බැන්ද වගේ. වක්කඩේ අරක හැංගුව වගේ.. ඇගෙන් අරක ගියා වගේ.. අඬන්න ඉන්න කෙනාගේ අරකට ඇඟිල්ලෙන් ඇන්න වගේ උඩ බලල අරක ගැහුවා වගේ... කොකාට වාරයක් ආවනම් අරකටත් වාරයක් එනවා වැල යන අතටම අරක ගහන්න වගේ..
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,812 113 127.0.0.1 Jun 4, 2013 #36 නැග්ග අරකට පයින් ගහනවා වගේ
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jun 4, 2013 #37 ඉඟුරු දී අරක ගත්තා වගෙ ඉවසීමෙන් අරක ලැබේ අතීසාරෙට අරක ගැහුවා වගේ පවට අරක දෙන්න බෑ දිලිසෙන සියල්ල අරක නොවේ අටුව කඩා අරක සෑදුවා වාගේ ගමරාළගේ අරක වාගේ කපන්න බැරි අරක ඉඹිනවා වාගේ ලැජ්ජා නැතිකම අරකටත් වඩා ලොකුයිලු
ඉඟුරු දී අරක ගත්තා වගෙ ඉවසීමෙන් අරක ලැබේ අතීසාරෙට අරක ගැහුවා වගේ පවට අරක දෙන්න බෑ දිලිසෙන සියල්ල අරක නොවේ අටුව කඩා අරක සෑදුවා වාගේ ගමරාළගේ අරක වාගේ කපන්න බැරි අරක ඉඹිනවා වාගේ ලැජ්ජා නැතිකම අරකටත් වඩා ලොකුයිලු
shashindu77 Active member Oct 7, 2009 209 37 28 Piliyandala Jun 4, 2013 #39 Hitha athnam ARAKA kuda da
admcw Junior member Jun 28, 2008 685 8 18 In the film hall Jun 4, 2013 #40 Samiya yahane, Arakata na sahane...