Patta awulen inne

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    Umbala adursna un police report aran thiyenawa nm ewa wala apu awul records mnwada bn. Podi scene ekata usawi gihilla thiyenawa ekai:sorry:
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,541
    2,637
    113
    Umbala adursna un police report aran thiyenawa nm ewa wala apu awul records mnwada bn. Podi scene ekata usawi gihilla thiyenawa ekai:sorry:
    මිනී 3ක් මරපු එකෙක් සාමාන්‍ය මිනිහෙක්ගේ පොලිස් සහතිකයක් ගත්තා පෙරේදා. සල්ලි තමයි ඕනි
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සමහර දඩ ලියන්න බැරි රථවාහන වරදවල් තියනවනේ
    .අපරික්‍ෂාකාරි රිය දාවනය වගේ( බීලා එලවලා නෙමෙයි) ඒවත් පොලිස් රිපෝට් එකට දානවද බන්????
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    danna ekek ganja mattu wela usawi damma habai police report liwwe na samaja sewaya yatathe mokakhari karanna kiwwa uta.. iskolekata poth bedala pora aran giya eke liyumak principal gen.. liwwe naha nidahas kala
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    3CF2E7AF-6147-441F-82CE-3C5893E5357E.jpeg

    Muge reject wela
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ehema awulak neha ban. godak durata hema ekatama dena widiyatama denawa. uba poddak decent eke dress karala palaya. report eka hadana ekata kiyapan dawas 2n ona kiyala, uge number 1 illapan. number 1 illaddi aru dannawa, uba support 1 denna thamai illanne kiyala.

    passe call 1 dila bottle 1 gihin dila report 1 ganin
     
    • Like
    Reactions: Nidarshana_k

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    උසාවියෙන් උබ වැරදි කරු කියල ඔප්පු වෙලා නැත්නම් කිසි දෙකට බය වෙන්න එපා . උසාවියේ ඔප්පු වෙලා තියන case විතරයි පොලිස් report එකේ එන්නේ
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    Mage usawiyen dada gahuwa. Habai police case ekak nemei. Sura badhu scene ekak
    උසාවියෙන් උබ වැරදි කරු කියල ඔප්පු වෙලා නැත්නම් කිසි දෙකට බය වෙන්න එපා . උසාවියේ ඔප්පු වෙලා තියන case විතරයි පොලිස් report එකේ එන්නේ
    owa poth peralalada ban balanne nathnm usawi wala digital database ekak thiyenawada
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    සමහර දඩ ලියන්න බැරි රථවාහන වරදවල් තියනවනේ
    .අපරික්‍ෂාකාරි රිය දාවනය වගේ( බීලා එලවලා නෙමෙයි) ඒවත් පොලිස් රිපෝට් එකට දානවද බන්????
    No