Patta comment paara

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
comment eka essuwe news web ekakin.. elakiri eketh bedaaganna hithuna..:)pachaayude gena kiyanne..
aturugiriya-open-01.jpg



***************************************************************************

මෙන්න ෂිරා බුවාලා. කයිවාරු ඔක්කොම නෑ, වෙඩ ඔක්කොම තමයි. අල්ලා දෙයියො සර්ලාවගේ අයව රෙක ගන්නවා, බය ඔක්කොම වෙන්ඩ එපා සර්. මේ ඩොලර් වලට කෂින පඩයෝ ටිකක් දෙන් අරාබි වෂන්තේ මෙහෙත් පෙන්නන්ඩ දගලනවා. බය වෙන්ඩ එපා නානා. ගේම තනියෙම හරි ගහන්ඩ​. අපිලගේ පුල් ෂපෝට් ඔක්කොම සර්ලට තමයි. දෙන් බලන්ඩකො ඒ කාලේ JVP එකේ ඉද්දි වගේද අපේ සර්?, පිම් පාට ඔක්කොම මූනේ දාලා, හරියට සාරුක් කාන් වගේනේ. ආෂාවේ බෑ. මගේ ගේනි ෆාතිමත් ලගදි ඔය ගෙන තමා කිවුවේ. TV එකේ සර් යනවා දෙකලා එයා රැවටිලා සාරුක් කාන් කියලා. ලැජ්ජාවේ ඔක්කොම බෑ මේව කියන්ඩත්. JVP එකේ හිටියනම් රෙවුල් ඔක්කොම වවාගෙන අර ටිල්වින් කාරයා වගේ කොට්ටා වගේ කෙහෙටු ගෙහිලා තමයි ඉන්ඩ තිබ්බා. ලෂ්‍ෂන කෙල්ලො එහෙමත් අපේ සර් දිහා බලනවා එති නේද දෙන්? ඇයි ඉතින් අප්පා නලුවා වගේනේ දෙන්. ෂුභ පෙතුම් අපේ මුෂ්ලිම් බුවාලගෙනුත් ලොක්කා. වෙඩේ ඔක්කොම ඔහොමම කරගෙන යන්ඩ​. අපි පුල් බොක්කෙන් ඔක්කොම සර්ලට ෂපෝට් ඔක්කොම තමයි බුවා. ඔය කෑගහන ගෝතයෝ තව ටික දවසකින් පුල් සරෙන්ඩර් තමයි. උන්ටත් කියලා කරන්ඩත් දෙයක් එපැයි.
**************************************************************************
:lol::lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: EHDEHD and spider2k