patta figure eka +18

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,488
    1
    101,454
    113
    34
    Kalutara
    තුන්වේල බඩේ බත් නැතත් ජාතියයි ආගමයි බේරගන්නත් වෙනවා නේද දැන්.. දෙයියනේ.. 🥴
     
    • Like
    Reactions: sahases

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,254
    1
    58,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේමල්ලු කොහොමත් උන්ගේ ගේම ගහනවා සිංහල එවුන් ගොන් බදින කණු නේ 🤣🤣
    සිංහල මෝඩයො කොහොමත් වද වෙලාම යනවා
    ඇයි සිංහලයා මෝඩයා කියන්නෙ? තනි ශිංගල ආණ්ඩුවක් හැදුවේ මෝඩ නිසා නේද?
     
    • Haha
    Reactions: Xi Jinping

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කොහොමත් සින්හලුන්ට රට ඒකීයව තියා ගන්න ආර් තිකමය හෝ ජාතියන්තර හැකියාවක් නැත. ඉතිහාසයේ ඉදන්ම අනුරාධපුර රාජධානියේ ඉදන් නුවරට යනකන් රාජධානි මාරු වුනෙත් ඒකයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,819
    9,233
    113
    ඒක සුළු ජාතික කණ්ඩායම් වල ලක්ෂණයක්.
    ඔස්ට්‍රේලියාවේ සිංහල උන් එකතු වෙලා සිංහලු කියලා කල්ලි කණ්ඩායම් හදන හිටියට, උන්ගේ රටේ සුද්දෝ ටික ඒ වගේ කණ්ඩායම් හදාගෙන නෑ නේ... සිංහලු අඩු වෙලා මුස්ලිම් උන් වැඩි උන දවසක, මුස්ලිම් උන් දැන් සිංහලු වගේ බෙදිලා ඉදි.
    සිංහලු ටික තනි පක්ෂයක් හදන් ඉදි.. :lol:

    Functional tribalism. Functional tribalism. Functional tribalism.

    මේ වචනෙ දහපාරකට වඩා කියල ඇති මේකෙ. සර්වයිව් වීම වෙනුවෙන් එකමුතු කමක් නිකන්ම හැදෙනව. අපිත් ඕක අපේ පෞද්ගලික කෝහෝර්ට් වල කරගන්න මහා අමුතු දෙයක් නෙවේ කියල තේරුම් ගත්තනම් ඇති.

    අදහස් අතින් හැමවිටම එකමුතු නැති බව, විවිධත්වයක් තිබීම කියන්නෙ රටක බහුතර ජනවර්ගයකට විඳින්න පුලුවන් ලක්ෂරි එකක්. ඒක කොම්ප්ලිමන්ට් එකක්. රටක බහුතරයක් වෙලත් අනාරක්ෂිත හැඟීමෙන්, poor me මානසිකත්වෙන් ඉන්නව කියන්නෙ නම් ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක් එහෙම උන්ට තියෙන්නෙ අනන්‍යතා අර්බුදයක්.

    කොහොමත් සින්හලුන්ට රට ඒකීයව තියා ගන්න ආර් තිකමය හෝ ජාතියන්තර හැකියාවක් නැත. ඉතිහාසයේ ඉදන්ම අනුරාධපුර රාජධානියේ ඉදන් නුවරට යනකන් රාජධානි මාරු වුනෙත් ඒකයි.

    අනුරාධපුර යුගයෙ මුල් භාගයෙ රාජ්‍ය අස්ථායි බවට හේතුවක් විදිහට ඉතිහාසඥයො දක්වන්නෙ බුදුදහමෙ තිබ්බ යුනීක් බව. කාටවත් ප්‍රශ්න කරන්න බැරි නිකන් දෙයියො දුන්නා වගේ සම්මුතියක් තිබුනෙ නැති කම. මධ්‍යකාලීන යුරෝපෙට නම් රාජ්‍යත්වය සර්වබලධාරී දෙවියන්ගෙන් උරුම වන දෙයක් විදිහට හැදිල තියෙන්නෙ. අපේ එහෙම නැති නිසා රජෙක් ආපු ගමන් උගෙ රාජ්‍යත්වය අනිත් අතට ප්‍රශ්න කරන්න පුලුවන් තත්ත්වයක් තියෙන්න ඇති. අමෝ අමෝ මොනව උනත් මූ රජෙක්නෙ මන් කොහොමද මූව අවුස්ට් කරන්නෙ වගේ ප්‍රතිරෝධයක් හිතේ තියෙන්නෙ නැතුව ඇති රජාව නෙරපන්න බලන් ඉන්න එකාට. මේක ලස්සන මානසික නිදහසක් නමුත් ඒකෙ අවාසිය තමා පූජනීය කිසිත් නැති වීම.

    ඔය නිසාම තමා දෙවනි ලම්බකර්ණ ඩයිනස්ටියෙ, ඔය මානවම්ම ල ගෙ සෙට් එක, අනුරාධපුර යුගයෙ දෙවනි භාගයෙ මාරම ලස්සනට ස්ටේබල් වෙන්නෙ අවුරුදු 200ක විතර අඛණ්ඩ ස්ට්‍රෙච් එකක. හේතුව (මේව කල්පිත පමණයි), දේව සංකල්පය තරමක් හෝ තියෙන මහායාන බුද්ධාගම රට ඇතුලට ඒම. මේවත් එක්ක රාජ්‍යත්වය ගැන යම් ප්‍රොටොකෝල් එකක්, සම්මුතියක් ඇතිඋනා. බාප්පගෙ පුතාටයි ගෑනිගෙ හොර මිනිහටයි හිතෙන හිතෙන වෙලාවට ගේම ඉල්ලන්න බෑ රජාගෙන් ලොකු හේතුවක් නැතුව.
     
    Last edited: