Patta google chrome apps saha extensions updating!

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana

chrome කියන්නෙ දැන් හැමෝම පාවිච්චි කරන browser එකක් නේ....ඉතින්

අද ඔගොල්ලොන්ට ගෙනාවා එලකිරි chrome ඇප්ස් සහ එxටෙන්ශන්ස් ටිකක්.....

මේවා මාර වැදගත්...... එක එක බලමුද

1. Turn Off the Lights

68001



මේ extension එකේ වෙන්නෙ video එකක් බලද්දි පිටිපස්සෙ කලු පාට වෙනවා..හරියට film එකක් බලනකොට room එකෙ ලයිට් off කරනාවගෙ...

මෙහෙම බලන්වාට වඩා..
.. :P

78001


මේහෙම එල නේ
:)

80001


මෙන්න මෙතනින් ඉන්ස්ටොල් කරන්න
;)

2.‍
RemindMe

thumb


මෙක හරියට Alarm එකක් වගේ....අපිට ඉතින් දෙයක් ඉක්මන්ට අමතක වෙනවානෙ...ඉතින් මේක අපිට Browse කරන කොට මතක් කරයි.......
:D:D

5002


මෙන්න මෙතනින් ඉන්ස්ටොල් කරන්න
;)


3.Incredible Start Page

10001


මෙක ඔගොල්ලන්ගෙ Chrome Browser ගේ ආරම්භ පිටුව ලස්සන කරයි..:rofl:

5001


මෙන්න මෙතනින් ඉන්ස්ටොල් කරන්න
;)

4. ‍Read Later Fast

1

අපි නෙට් එකෙ හැමදාම දෙයක් කියවනවානෙ..අපිට කම්මැලි නම් පස්සෙ කියවන්නත් පුලුවන් මෙ extension තුලින්...:rofl:.


24001



මෙන්න මෙතනින් ඉන්ස්ටොල් කරන්න
;)

5. Friends Mural on Facebook

thumb


මෙක ෆේස්බුක් එකෙ ඔයා කැමති යාලුවොන්ගෙ updates විතරක් වෙනම බලන්න පුලුවන්
:)

13001



මෙන්න මෙතනින් ඉන්ස්ටොල් කරන්න
;)

6.Webedit

6001


මෙකේ ඕන web page එකක් edit කරලා පොඩි සෙල්ලමක් දාන්න..F12 ඔබලා ඕන page එකක් ඔයාට ඕන විදිය කරන්න පුලුවන්...webpage එකක photos උනත් මකන්න පුලුවන්.ඇයි youtube video එකක් උන්ත් නැති කරන්න පුලුවන්...හැබයි refresh කරාම ඕව යනවා :rofl:

4001



මෙන්න මෙතනින් ඉන්ස්ටොල් කරන්න;)

7.Anonymous Email

6001


mail එකක් යවන්න පුලුවන්..වෙන නමකින් :rofl:

12001



මෙන්න මෙතනින් ඉන්ස්ටොල් කරන්න;)


8.Sri Lankan News

logo


ලංකාවේ ඕන නිව්ස් එකක්.......:)

images


මෙන්න මෙතනින් ඉන්ස්ටොල් කරන්න;)


9. Google Dictionary (By Google)

11001


මෙක එල dictionary එකක්..වචන එහෙම දන්නෙ නැත්නම්..hig
hlight කරලා double click කරාම හරි....;)

14001


ඉන්ස්ටෝල්



ඔගොල්ලන්ට ඕන extensions,apps මෙකෙ ඉල්ලන්න පුලුවන් ;) ;)
මේ ත්රෙඩ් එකේ තව දානවා :D:D......බොක්කෙන්ම කමෙන්ට් එකක් දාලම යන්න..:):):):):)


 
Last edited: