Patta Kalla....

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
    කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්

    දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ

    නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීත නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඇයද ගැහැනියකි......
    ගැහෙන්නියකි,ජීවන බරින් මිරිකී
    නුඹේ අම්මාද,අක්කාද,නංගීද,බිරින්දෑ මෙන්ම දියණියක් මෙන්
    ඇයද ගැහැනියකි......
    දහසක් පැතුම් පොදි ඇති
    සිරකරන් පපුතුරෙහි
    රහසින් හඬනා
    විකුණමින් සිරුරු වෙර
    ජුකී යන්ත්‍රය ඉදිරියෙහි
    සොච්චමකට

    ඇයද ගැහැනියකි........
    තවත් එක පෙම්වතියකි
    නිකැළැල් පෙමක් පතනා
    බොළඳ හීන වල අතරමං වන

    ඇයද ගැහැනියකි..........
    කදෝපැණියකුගෙන් වුවද
    එලිය යදිනා
    වාලුකාවක
    තුෂර සොයනා

    ඇයද ගැහැනියකි...........
    නොවේ තවත් කෙළි බඩුවක්
    නුඹ වැනි සලෙළෙකුට
    බඹසර පුදනා
    රිසි ලෙසින්

    ඇයද ගැහැනියකි...........
    ජනනියකි,භද්‍රාවියකි
    කලත්‍රියකි ඇට ලේ මසින් තැනුණ
    නොබලන් වපර ඇසකින්
    නොවේ ඈ වෙසඟනක
    ප.ලි.- ගාමන්ට් කෑලි කියා උන්ට ගරහන්නෝම උන්ගේ පතිවත සිඳති.ගාමන්ට් යන කෙල්ලන් බොහොමයක් සල්ලාලයන්ගේ සීනි තැවරූ වදන් වලට අසුවන බැව් සැබෑය. ඒ උන්ගේ වේසාකමක් නිසාවෙන් නොව,උන්ගේ නූගත්කම හේතුකොටගෙනය.
    නූගත් යැයි කියා අහිංසකාවියකගේ ජීවිතය බිලිගැනීම කොතරම් සාධාරණදැයි නුඹලාම සිතා බලන්න.
    තමුන්ගේ සොයුරියකට එවන් තත්ත්වයක් උදාවූ කල තමුන් හට කුමක් නොසිතේවිද???
    තම නැණ පමණින් සිතා බැලීම නුඹලාට භාර කොට අවසාන තිත තබමි.

    -සටහන by මලිත්තා
     
    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    sira kathawa

    oawagema kathawak ahala thiyenawa

    thebili wikunana kena rata mahansiyata arakku bonawa
    arakku bipu eka weri bahinna thebili bonawa
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Dont-judge-people.jpg

    :love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
    කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්

    දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ

    නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීත නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඇයද ගැහැනියකි......
    ගැහෙන්නියකි,ජීවන බරින් මිරිකී
    නුඹේ අම්මාද,අක්කාද,නංගීද,බිරින්දෑ මෙන්ම දියණියක් මෙන්
    ඇයද ගැහැනියකි......
    දහසක් පැතුම් පොදි ඇති
    සිරකරන් පපුතුරෙහි
    රහසින් හඬනා
    විකුණමින් සිරුරු වෙර
    ජුකී යන්ත්‍රය ඉදිරියෙහි
    සොච්චමකට

    ඇයද ගැහැනියකි........
    තවත් එක පෙම්වතියකි
    නිකැළැල් පෙමක් පතනා
    බොළඳ හීන වල අතරමං වන

    ඇයද ගැහැනියකි..........
    කදෝපැණියකුගෙන් වුවද
    එලිය යදිනා
    වාලුකාවක
    තුෂර සොයනා

    ඇයද ගැහැනියකි...........
    නොවේ තවත් කෙළි බඩුවක්
    නුඹ වැනි සලෙළෙකුට
    බඹසර පුදනා
    රිසි ලෙසින්

    ඇයද ගැහැනියකි...........
    ජනනියකි,භද්‍රාවියකි
    කලත්‍රියකි ඇට ලේ මසින් තැනුණ
    නොබලන් වපර ඇසකින්
    නොවේ ඈ වෙසඟනක
    ප.ලි.- ගාමන්ට් කෑලි කියා උන්ට ගරහන්නෝම උන්ගේ පතිවත සිඳති.ගාමන්ට් යන කෙල්ලන් බොහොමයක් සල්ලාලයන්ගේ සීනි තැවරූ වදන් වලට අසුවන බැව් සැබෑය. ඒ උන්ගේ වේසාකමක් නිසාවෙන් නොව,උන්ගේ නූගත්කම හේතුකොටගෙනය.
    නූගත් යැයි කියා අහිංසකාවියකගේ ජීවිතය බිලිගැනීම කොතරම් සාධාරණදැයි නුඹලාම සිතා බලන්න.
    තමුන්ගේ සොයුරියකට එවන් තත්ත්වයක් උදාවූ කල තමුන් හට කුමක් නොසිතේවිද???
    තම නැණ පමණින් සිතා බැලීම නුඹලාට භාර කොට අවසාන තිත තබමි.

    -සටහන by මලිත්තා

    ඔයා ලියපු ටිකත් හිතට වැදෙන්නම ලියලා තියෙනවා......:yes::yes: මට තව පාරක් ඒ ගැන හිතන්න පුළුවන් උනා....දැන් ටිකක් මේ ටොපික් ඒක අමතක වෙලානේ අපේ රටට...ඉස්සර තරම් දැන් ගාර්මන්ට් නැහැනේ...එත් තියන තැන් වල තත්වය මේක තමයි:yes::yes: