රැ දෙක වෙනකන් වැඩ. ගෙදර එකෙක් මරල ගියත් කාමරෙන් එලියට එන්නේ නැ ?????
ජිවිතේ කියන්නේ සල්ලි හම්බ කරන එක විතරමද. සල්ලි ඕනේ තමයි එත් අපි එහෙමයි කියල හැම දේම අත ඇරලා දානවා නම් ඒ හම්බ කරන එකෙන් මොනා කරන්නද. අන්තිමට කෝටිපතියෙක් වෙයි. එත් මෙහෙම නිදි මරල මහන්සි වෙලා ලෙඩෙක් වෙයි. නැත්තන් තමනට කව්රුවත් නැතිවෙයි හදිසියකටවත්.
අරෝග්‍යා පරමා ලාබා
සන්තුට්ටි පරමන් ධනං