patta sathutak enne mama sri lankikayek una ekata

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කුමන අංශයෙන් සලකා බැලුවත් කොරෝනා මර්දනයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ වෙනත් සියලුම රටවල් වලට වඩා ඉහළින් බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඒ මහත්මිය මේ බව පැවසුවේ කොරෝනා වසංගත තත්වය පිළිබඳ අද (23) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරම් ලොව වෙන කිසිදු නායකයකු කොරෝනා මර්දනයට කැපවී නොමැති බව සඳහන් කළ ඒ මහත්මිය ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව වැනි දියුණු යැයි කියන රටවලට සාපේක්ෂව අපේ රටේ කොරෝනා රෝගීන් ප්‍රතිශතය සහ කොරෝනා මරණ ප්‍රතිශතය ඉතාම අවම බවයි සඳහන් කළේ.

    image_e68974dc39.jpg


    එසේම අපේ බුද්ධි අංශ ඉතාම විශිෂ්ඨ ආකාරයෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින බව පැවසූ ඒ මහත්මිය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසලේ කොරෝනා පොකුර හඳුනාගත්තේ ද රාජ්‍ය බුද්ධි සේවය විසින් බවත් සඳහන් කළාය.

    ලොව අනෙක් රටවල ජනතාවට කොරෝනා ආසාදනය වූ විට නිවෙස් වලට වී සිටින්නැයි එම රටවල රජයන් කියන නමුත් ශ්‍රී ලංකාවේදී ඔවුන්ව රෝහල්ගත කර, ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කර අවශ්‍ය සියලුම කටයුතු සිදුකර දෙන බවත් ප්‍රකාශ කළාය.

    ඒ අනුව ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයේදී සිටින්නේ ලෝකයේ අනෙකුත් සියලුම රටවලට වඩා ඉහළින් බවයි ඒ මහතා සඳහන් කළේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    අපි හරි ඉදිරියෙන් යේ........!

    ලංකාවට කොරෝනා එන්නත් කලින් අපේ ස' කොරෝන පාලනය කරල ලෝකෙන්ම එක උන හැටි?

    අනෙත් රටවල එවුන් මැරෙනකොට බල බල ගත්තු ආතල් මතකද?

    මේ දවස් වල වැඩිය news බලල අතල් කුඩු කරගන්න එපා. ශේප් එකේ කේරලය දෙසම බලාගෙන ඔහොමම තව මාස 6ක් වගේ අල්ලන් හිටපල්ලා.


    අපි හරි ඉදිරියෙන් යේ........!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,134
    113
    එකමත් එක රටක
    කලින් කොරෝනා පාලනය උනේ රජයේ විශිෂ්ඨ කැපවීම නිසා
    ආයිත් වැඩි උනේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා

    මොනව උනත් සමාජයේ නැති එක හොදට ගියා..

    අපි පරිස්සම් උනොත් අපි බේරෙනවා !
     
    Last edited:
    • Haha
    Reactions: tushi81

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    apith samajaye nethi eka thawath hodata giya ban

    mama thawama hoyanawa mama samajayen kon une kohomada kiyala
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සමාජයෙන් කොන් කරපු උන්ට මාර වාසිය.
     

    Similar threads