නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
සිතිවිලි සයුරටාත් වැඩි මිස අඩුත් නැති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
අෑතට පාවි පාවි ගිය හැටිමතකයි...
ජිවිතයේ මේ විදියට
ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක්
පසු පස වාගෙ දැනෙනවා
සෙවනැල්ලාක් වගේ....
විටකදි නොසිතුදේ විටකදි ලඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
අෑතට පාවි පාවි ගිය හැටිමතකයි...
ජිවිතයේ මේ විදියට
ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක්
පසු පස වාගෙ දැනෙනවා
සෙවනැල්ලාක් වගේ....!!
Last edited: