Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
patta talk eka නේ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා.

එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්.

මම හිතන්නේ ඔය එෆ්.එම් නාලිකා වලින් වැක්කෙරෙන සිංදු වල තියෙන්නේ බොරු කියලා.

මං අහන්නේ නම් නෑ රත්තරනේ..

දුක දරාගත්තේ කොහොමද කියලා...

මං දුරින් උන්නු කාලෙදි දැනුනා...

මං මට විතරක් අයිති නෑ කියලා...

ඕවා මිහිරි හඬින් ඇහෙද්දි පිස්සු හැදෙන්න ඇති. මොනවද දාලා නේන්න ඇත්තේ.

අටවක සඳ පොඩි වුනාට හරි හැඩයි...

පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි....

හීන වලට හුරු කෙරුවේ ඔබ තමයි...

ඒ හීන වලට මම කවදත් ආදරෙයි...

ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි...

මට කියාගන්න බෑ මං හරි අසරණයි...

මට නම් ඔය සිංදු ඇහෙන කිසිම දවසක ඕවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟිලා නෑ. නපුංසක ගත්තයක්මයි මට නම් දැනෙන්නේ.

මල් වට්ටියක් අරන් ගිහිල්ලා පිළිමයක් ඉස්සරහා තියලා නාහෙන් අඬනවා. "මට කියාගන්න බෑ මං හරි අසරණයි. ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි" කියලා. නොදකිං පො***යෝ කියලා හිතෙන්නේ මට නම්. මුං පිරිමිද?

අපේ අක්කට මංගල යෝජනා ඇවිල්ලා ගියාට පස්සේ අපේ අම්මා අහනවා ළමයෝ මොකද කියන්නේ? අපේ අක්කා පුදුම උත්තර දෙන්නේ.

නෝංජල් පාටයි, මෝඩ පාටයි, නපුරු පාටයි, වල් පාටයි, අපිට පොඩිකාලේ හෙන ප්‍රශ්න ඔය එක පාටක් වත් පාට පෙට්ටියේ නැහැනේ.

gossip9

[QUOTE="Sadun Buwa, post: 14494240, member: 427884"] [COLOR="Black"][SIZE="3"][B]ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා. එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්. මම හිතන්නේ ඔය එෆ්.එම් නාලිකා වලින් වැක්කෙරෙන සිංදු වල තියෙන්නේ බොරු කියලා. මං අහන්නේ නම් නෑ රත්තරනේ.. දුක දරාගත්තේ කොහොමද කියලා... මං දුරින් උන්නු කාලෙදි දැනුනා... මං මට විතරක් අයිති නෑ කියලා... ඕවා මිහිරි හඬින් ඇහෙද්දි පිස්සු හැදෙන්න ඇති. මොනවද දාලා නේන්න ඇත්තේ. අටවක සඳ පොඩි වුනාට හරි හැඩයි... පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි.... හීන වලට හුරු කෙරුවේ ඔබ තමයි... ඒ හීන වලට මම කවදත් ආදරෙයි... ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි... මට කියාගන්න බෑ මං හරි අසරණයි... මට නම් ඔය සිංදු ඇහෙන කිසිම දවසක ඕවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟිලා නෑ. නපුංසක ගත්තයක්මයි මට නම් දැනෙන්නේ. මල් වට්ටියක් අරන් ගිහිල්ලා පිළිමයක් ඉස්සරහා තියලා නාහෙන් අඬනවා. "මට කියාගන්න බෑ මං හරි අසරණයි. ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි" කියලා. නොදකිං පො***යෝ කියලා හිතෙන්නේ මට නම්. මුං පිරිමිද? අපේ අක්කට මංගල යෝජනා ඇවිල්ලා ගියාට පස්සේ අපේ අම්මා අහනවා ළමයෝ මොකද කියන්නේ? අපේ අක්කා පුදුම උත්තර දෙන්නේ. නෝංජල් පාටයි, මෝඩ පාටයි, නපුරු පාටයි, වල් පාටයි, අපිට පොඩිකාලේ හෙන ප්‍රශ්න ඔය එක පාටක් වත් පාට පෙට්ටියේ නැහැනේ. [/B][/SIZE][/COLOR] gossip9 :P [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom