Patta View Ekak (Time Stamped)

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,117
    10,809
    113
    හඳට කිට්ටුව
    w
    Oya areas wala waga nokeranda hethu tiyenewa…suddo enda kalin oya areas wala gas kepuwoth maraniya dandenaya lu….

    suddonta owa adaala na itin…
    enna athi e unata...

    sudda thorapu location okkoma patta..

    awrudu 150k parana eka bulding thama hodata thiyenawa..
    eka thanak naaya gihin na..

    passe kaale aapu gon harakge weda hinda dan dan naaya giyata issara kisi henayak thibune na..

    kohomath sudda lakawata kare udawwak kiyala hithenne nadda ban?
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    w

    enna athi e unata...

    sudda thorapu location okkoma patta..

    awrudu 150k parana eka bulding thama hodata thiyenawa..
    eka thanak naaya gihin na..

    passe kaale aapu gon harakge weda hinda dan dan naaya giyata issara kisi henayak thibune na..

    kohomath sudda lakawata kare udawwak kiyala hithenne nadda ban?
    Thanikara sura kemak ne kare…sustainable widiheta nemei e kale dewal kare…e wagema habai technology paththen diyunui…

    Uparima widiheta sura kanda tamai balanne…unge ratewal diyunu wenneth oka hinda….

    Ape huttela itin “soba dahamath” ekkane inda balanne 😂
     
    • Like
    Reactions: Naughtykolla48

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    සුද්දො ඔය තැන් තේ වතු කරන්ඩ කලින් කොච්චර ලස්සනට තියෙන්ඩ ඇත්ද..
    අලි and කොටි හෙනට ඉන්න ඇති. ඇයි සුද්දෙක් තේ වතු හදන්න ඕන නිසාම අලි මරල තිබ්බෙ ඔක්කොම
     
    • Like
    Reactions: dayt0na and kinkon

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,809
    113
    හඳට කිට්ටුව
    Thanikara sura kemak ne kare…sustainable widiheta nemei e kale dewal kare…e wagema habai technology paththen diyunui…

    Uparima widiheta sura kanda tamai balanne…unge ratewal diyunu wenneth oka hinda….

    Ape huttela itin “soba dahamath” ekkane inda balanne 😂
    Pro & Cons dekama thiyenawa ban..

    ape eun hema ekama ana ganna ekata sudda pali nane..
     
    • Like
    Reactions: dayt0na

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,798
    22,057
    113
    Kaer Morhen
    thewitcher.com
    මටත් ආසයි බයික් එක අරන් කදුකර පැත්තේ රවුමක් දාන්න සතියක් විතර. කොහෙද ඉන්න එවුන් බයික් වල යන්න කැමති නැ නේ. තනියම ගිහින් තේරුමක් නැ 😒

    අර travel weekend කරන පොර නං මරු මරු තැන් වල යනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,545
    1
    99,730
    113
    33
    Kalutara
    මටත් ආසයි බයික් එක අරන් කදුකර පැත්තේ රවුමක් දාන්න සතියක් විතර. කොහෙද ඉන්න එවුන් බයික් වල යන්න කැමති නැ නේ. තනියම ගිහින් තේරුමක් නැ 😒

    අර travel weekend කරන පොර නං මරු මරු තැන් වල යනවා

    අපි නම් ගියා තෙල් 117ට ගහපු කාලේ රට වටේම. 😎

    vvqsIxD.png