DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    1069342_569739116401048_1104922003_n.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආණ්ඩුවට පතුරු යන්න බැනල දැන් ගජ මිතුරො වෙලා..දයාසිරි මොන පක්ෂෙ හිටියත් වැඩක් කරයි කියල හිතනව ඒත් මුන්ගෙ එදා අලි නිසා එසේය අද බුලත් නිසා මේසේය වශයෙන් කියන කුප්ප කතා ඇහෙනකොට මිනිස්සුන්ට හිතෙනව ඇති චන්දෙ දුන්න මෝඩකම කියල :lol: funny politics
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    paw wade habai "nayaka thuma" gen daya wa lingika apayojanayata lak wechcha eka nam.

    ratama akamathi unath "nayaka thuma" nam thamath kamathi lu :)
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    ආණ්ඩුවට පතුරු යන්න බැනල දැන් ගජ මිතුරො වෙලා..දයාසිරි මොන පක්ෂෙ හිටියත් වැඩක් කරයි කියල හිතනව ඒත් මුන්ගෙ එදා අලි නිසා එසේය අද බුලත් නිසා මේසේය වශයෙන් කියන කුප්ප කතා ඇහෙනකොට මිනිස්සුන්ට හිතෙනව ඇති චන්දෙ දුන්න මෝඩකම කියල :lol: funny politics
    දයාසිරි පොන්නයා ඕනද බන් වැඩක් කරන්න. වැඩක් කරන්න පුලුවන්නම් දැන් ඉන්න අතුලයාම ඒවා කරනවා.දයාසිරියා ඕනිනම් සිංදුවක් රඟපෑමක් කරයි.කටයි පුකයි පෙනුමට තිබ්බා කියලා වැඩක් කරන්න බෑ.ඒවාට ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන සල්ලි ඕන,ආයෝජන ඕන.ඔය එකක්වත් දයාසිරියලා ජොනියලාට කරන්න බෑ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ආණ්ඩුවට පතුරු යන්න බැනල දැන් ගජ මිතුරො වෙලා..දයාසිරි මොන පක්ෂෙ හිටියත් වැඩක් කරයි කියල හිතනව ඒත් මුන්ගෙ එදා අලි නිසා එසේය අද බුලත් නිසා මේසේය වශයෙන් කියන කුප්ප කතා ඇහෙනකොට මිනිස්සුන්ට හිතෙනව ඇති චන්දෙ දුන්න මෝඩකම කියල :lol: funny politics

    :yes::yes:
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    ridunada putha

    සුනිමල් උඹ කෙලින් කඩේ යන එකෙක් නිසා උඹට කොන්දක් තියෙනවා.අනිත් පොන්නයන්ට කෙලින් කඩේ යන්න කොන්දක් නෑ.
    දයාසිරියා ගියේ මහ ඇමතිකම ගන්න නෙවෙයි.දයාසිරියට කෝටි 25ක් හෝ මහ ඇමතිකම යන දෙකෙන් එකක් විතරයි පොරොන්දු වුනේ.නමුත් දයාසිරියා කෝටි 25ට දේශපාලන අතහැරියා.මොකද ආන්ඩුව වයඹ දිනන්නේ නෑ. දිනුවත් මහ ඇමතිකම ගන්න ඒකේ ඉන්න ශ්‍රී ලංකා එකේ එවුන් දෙන්නේ නෑ.එහෙම කරණම් කාරයෙක් යටතේ ඉන්න ශ්‍රි ලංකා එකේ පැරණි සාමජික මංත්‍රිවරු කැමති නෑ.වයඹ 1987 ඉඳන් පලාත් සභාවේ ඉන්න එවුනුත් ඉන්නවා.ජනාධිපති වුනත් එහෙම ඉල්ලන පෝස්ට් දෙන්න බෑ.
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    මේ ආන්ඩුවට විශාල ජනතා විරෝධයක් ඇත.ඒක පාර තොටේ දි පේනවා.අපේ පැත්තේ ඉන්න ශ්‍රි ලංකා කාරයන් දැක්කම මිනිස්සු බිමට කෙල ගහලා යනවලු. ආන්ඩුවට සප් එක දුන්න එකෙක්වත් දැන් ආන්ඩුව මතක් කරන්නෙත් කුනුහරුප වලින්ලු.
    මම පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්.පුලුවන්නම් තද නිල් පාට ෂර්ට් එකක් ඇඳලා සන්ධානේ එකෙක් වගේ තනියම පලයන්.එතකොට මිනිස්සුන්ගේ ප්‍රතිචාර බලාගන්න පුලුවන්.

    :lol::lol::lol: