Grok Bot patta

topkollek

Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් ඕකෙන් කෝඩින් වලට එහෙම මොන වගේද? ප්‍රායෝගිකව උබ බැලුවද ෆේබල් වගේ ඒව එක්ක කම්පෙයා කරද්දි මොන වගේද කියල?

    ඕකෙන් කෝඩින් කරන්න පුලුවන්ද?
    Grok build daganin coding walata. Grok 4.6 Fabel 5 kittuwen innawa
     
    • Like
    Reactions: dikmon

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    අඩෝ සිරාවට?
    ඒ කියන්නෙ බන් ස්ක්‍රීන් එකක් ඉස්සරහ කරන ජොබ් වලින් 90% කට බබා හම්බෙන්න යන්නෙ.
    Not all. Google will start identifying and penalizing. And it will be a never ending race.