pattama karumayak mekanam

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,742
    15,277
    113
    New Zealand
    බ්‍රේක් ගහපු ගමන් පැත්ත අදින කේස් එකක් තියන වාහනයක්. සමහර බේස්ක් පුතාලාගේ වාහනවල බ්‍රේක්වත් හරියට නෑ. ඒත් යන්නේ කුලප්පු වෙලා. තව ටිකෙන් බයික් එකේ ගිය කෙනා වාහනේට යට වෙනවා. ටාටා නැනෝ කියන්නේ බර නැති , එලවන්න සෙට් වෙන්නෙම නැති කුජීත වාහනයක්.
     
    • Sad
    Reactions: Tramadol