PattamaWCsong1menna genawa!!

dksljets

Member
Apr 12, 2009
299
11
0
දැන් ලෝක කුසලාන උණුසුමත් සමඟම හෝ ගාල ක්‍රිකට් සිංදු එනවනේ.. මොරාල් ටික නම් නැගල යනව. ඒත් කොතෙකුත් සිංදු අතර ඇඟට දැනෙන සිංදුවක් තිබුණද කියල බැලුවොත් ඒක ටිකක් හිතන්න ඕන නේ ආව ඔක්කොම වගේ වාණිජ පදනමෙන් වෙලෙඳපොලට ආපුව කිව්වොත් කීප දෙනෙක් හරි මා එක්ක එකඟ වෙයි.. මේ සියල්ල අතරට තරමක් හිතට සහ ඇඟට දැනෙන ගීතයක් මෙන්න ඇවිල්ල තියනව ගීතය කරල තියෙන්නෙ වයි.එෆ්.එම්. ආයතනයෙන්.. අහලම බලල ගුණ දොස් වර්ණනා කරමු බලන්න.