Paul Walker වෙනුවෙන් දුක් වූ ඔබට.........?
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ: 1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක් ලෙස යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පසුව ස්වකැමැත්තෙන් යුද හමුදා විශේෂ බලකායට එක්විය පුහුනුව සාර්ථකව නිමා කල ඔහු 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවට (3rd Special Forces Regiment) අනුයුක්ත විය.මූලික පුහුනුවට අමතරව තවත් දෙස් විදෙස් පුහුනු පාඨමාලා රැසකට සහභාගී වූ ඔහු ඉන්දියාව,චීනය,ඇමරිකාව සහ බංග්ලාදේශය යන රටවල විදේශ පාඨමාලා සදහා සහභාගී වී ඇත.යුධ බිමේ ඔහු දැක්වූ සුවිශේෂ වූ හැකියාව නිසාම වසර දහයක් වැනි කෙටි කාලයකින් කපිතාන් සහ මේජර් තනතුරු වලට පත් වීමට ඔහුට හැකි විය.
යුධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන විශේෂ බලකා දිගු දුර විහිම් බලකායේ(SF-LRRP : Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය .
සතුරා බියෙන් සලිත කල මෙම දිගු දුර විහිදුම් බලකායේ සෙබලුන් කිලෝමීටර් 25-30ක් පමන කොටි පාලන ප්රතදේශ තුලට වැදී කොටි මර්මස්ථාන වලට එල්ල කල ප්රහාර නිසා ත්රස්තවාදීන් විශ්මයට පත් විය.
තම සේවා කාලය තුල මෙවන් විශ්මිත මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබා දුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ LTTE සන්නද්ධ අංශයේ ඉහල පෙලේ නායකයෙකු වූ කර්නල් ශංකර්,LTTE බුද්ධි අංශ ඉහල පෙලේ නායකයෙකු වූ චාර්ල්ස්(2008 ජනවාරි) සහ මුහුදු කොටි නියෝජ්යය නායක කනගයි අමරන් මරා දමා ඇත.
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස 26 වන දින මිය ගිය අතර ඒ වන විටත් ඔහු ඔඩ්ඩුසුඩාන් ප්රාදේශයේ දිගු දුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියේය. ඒ වන විට විශේෂ බලකා සෙබලුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ඔවුන්ගේ කණ්ඩායම හමුදා පාලන ප්රදේශයේ සිට කිලෝමීටර් 30ක පමන දුරක් ත්ර ස්තවාදීන් යටතේ පාලනය වූ ප්රදේශය තුලට වැදී සිටියහ.කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ලලිත් ඇතුලු කණ්ඩායමේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පලමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් ඔවුන් කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉලක්කය කරා ඇදෙන විරට ත්රස්තවාදී කණ්ඩායමක ප්රහාරයකට ලක් විය. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්රමිකව ආරක්ෂිවත ස්ථානයකට පසු බැසීය. මෙසේ පසු බැසීමේදී දින නමයක් තිස්සෙම වගුරු සහිත ප්රැදේශ වල හමුදා සපත්තු පැලද සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාල ප්රහාරයකට ලක් වූ අතර එහිදී ඇති වූ සටනේදී ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවා ජීවිතක්ෂයයට පත් විය.කණ්ඩායමේ දිවි ගැලවුනු සාමාජිකයන් 7 දෙනා සහ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය ශ්රීව ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 24 යානා යොදා පසුව බේරා ගත්තේය.
තම මවුබිම වෙනුවෙන් මෙවන් කැප කිරීමක් කල මෙවැනි අභීත පුත්රයකු දැයට අහිමි වීම රටට දැරිය නොහැකි පාඩුවකි !
ඔබට නිවන් සුව ඇත වේවා !
-බුකියෙන්-

ලාබම ලේසිම වැඩේනෙ "නිවන් සැප ලැබේවා" කියන එක. 