පාඨලී කියන්නෙ හීන් නූලෙන් වැඩ කරන ඵකෙක්..ඕකා අමු කපටියා.මේකෙනුත් ඕකා බේරෙයි..



පාඨලී බැල්ලිගෙ පුතා කියන්නෙ පට්ට පල් බොරු..ඌ මීඩියා ඵකත් බය කරනවා ප්‍රශ්ණ අහන කොට..ඒකෙන්ම පේනවා ඌ වැරදි කාරයා කියලා..







කොහොමද පාඨලී ලොක්කා මීඩීයා ඩයල් එකට දාන සද්දේ? නඩුවට නම දානවා, කතානායකට කියනවා... ඔන්න නිදහස, කොහොමද ගෝඨා ඔහොම දෙයක් කිව්වා නම්... එහෙනම් කියන්නේ නිකන් පත්තර කාරයාව මරන්න අරන් යන්න හෑදුවා කියලා. කොහොම වුනත් බුවා බය වෙලා ඉන්නේ... රෙවිලා ඉන්නේ කියලා පේනවා..
ඒ එකක්වත් වෑඩක් නෑ... මේ කොල්ලට මොකද වුනේ? 1000cc බයික් එකක් අරන් නවත්තන්න බෑරි, අනතුරක් වුනොත් දෑඩි හානි වෙන වේගෙන් පෑදලා... අපි හිතමු පාඨලී නෙමේ පාර පනින මනුස්සයෙක්ගේ ඈගේ වෑදුනා කියලා.. ඒ මිනිහා එතනම මෑරෙනවා. පේනවනේ අන්තිමට අම්මලා තාත්තලා විදින දුක, තමන්ට විදින්න වෙන දුක... ඒ හින්දා නවත්තන්න පුලුවන් වේගෙන් පෑදපල්ලා මහ පාරේ පදිනවා නම්, ට්‍රෑක් වල ඕන එකක්, මේ නඩුව හරියට ගියොත් පාඨලීට වෑටෙන කේස් එක වෙනම එකක්. මේ කොල්ලට වෑටෙන කේස් එක, අනතුරේ වරද දෙන්නටම වෑටෙනවා.. සෙල්ලම් නෑ පරිස්සමෙන් පෑදපියව් අම්මා තාත්තා ගෑනී ගෑන හිතලා

මොනවා උනත් දුකයි බන් අපි වගේ කොල්ලෙක්නේ . අඩුම ගානේ ඒ කොල්ලව හොඳ කරගන්න සල්ලි අර බල්ලට දෙන්න තිබ්බා . සෝම හාමුදුරුවෝ නිසා ගොඩ ගිය සක්කිලියෙක් ඕකා . නැත්තම් වේලි වේලි ඇපත් නැතුව හිටපු එකෙක් .මොනවා උනත් දුකයි බන් අපි වගේ කොල්ලෙක්නේ . අඩුම ගානේ ඒ කොල්ලව හොඳ කරගන්න සල්ලි අර බල්ලට දෙන්න තිබ්බා . සෝම හාමුදුරුවෝ නිසා ගොඩ ගිය සක්කිලියෙක් ඕකා . නැත්තම් වේලි වේලි ඇපත් නැතුව හිටපු එකෙක් .
දෑන් දේශපාලනයේ ඉන්න බහුතරයක් ඔය වගේ පාහර බල්ලෝ... රත්තරන්ගේ අක්කගේ පුතා කොල්ලො දෙන්නෙක් යට කරලා මෑරුවා බීලා එලවලා, ඌ නිදහස්, වොඩ්කා වතුර කලා අනිත් එකා.. ඔය වගේ උදාහරණ ඕන තරම් දෙන්න පුලුවන්. අපිට කවදාවත් මේ රටේ හරි නීති පද්ධතියක් ඈති කරන්න වෙන එකක් නෑ බන්...


