නොලැබෙනා දෙයටම
සොඳුරු සිත හඩවලා
ගියත් බොහො දුර කතර
හිටි තැනට පැමිණිලා
ලියූවත් පෙර ලෙසම
ගැලවීම නැති වෙලා
එක විසඳුමක් සමඟ
සොඳුරු අද ගොළු වෙලා
ලියන්නට ලියන්නට - පැටලුනා සත්තමයි
අකුරු වල නිරතුරුව - සෙනෙහසම දැවටුවයි
නොටුදු දේ වෙතම ඇගෙ - ආදරය පල වුනයි
තවත් බැහැ දුක් වෙන්න - සමුගන්න බොහො ලඟයි
අතහරිනු බැරිව හෝ - ළං කරනු ගත නොහෙන
සිත් වලට පෙම් කෙරුව - දැන් ඇතිය හොඳ හැටිම
සෙනෙහසම පැතුව සද - කඳුළ පමණක් ලැබෙන
පන්හිඳත් සමඟ සිත - වලදමමි සදහටම
අඩ ගසන්නට එපා - ඇසෙන මානෙක නැතිය
නෙත් යොමන්නට එපා - පෙනෙන මානෙක නැතිය
දුක් කඳුළු නෙත් එපා - දකින්නට මම නැතිය
paw neda?
සොඳුරු සිත හඩවලා
ගියත් බොහො දුර කතර
හිටි තැනට පැමිණිලා
ලියූවත් පෙර ලෙසම
ගැලවීම නැති වෙලා
එක විසඳුමක් සමඟ
සොඳුරු අද ගොළු වෙලා
ලියන්නට ලියන්නට - පැටලුනා සත්තමයි
අකුරු වල නිරතුරුව - සෙනෙහසම දැවටුවයි
නොටුදු දේ වෙතම ඇගෙ - ආදරය පල වුනයි
තවත් බැහැ දුක් වෙන්න - සමුගන්න බොහො ලඟයි
අතහරිනු බැරිව හෝ - ළං කරනු ගත නොහෙන
සිත් වලට පෙම් කෙරුව - දැන් ඇතිය හොඳ හැටිම
සෙනෙහසම පැතුව සද - කඳුළ පමණක් ලැබෙන
පන්හිඳත් සමඟ සිත - වලදමමි සදහටම
අඩ ගසන්නට එපා - ඇසෙන මානෙක නැතිය
නෙත් යොමන්නට එපා - පෙනෙන මානෙක නැතිය
දුක් කඳුළු නෙත් එපා - දකින්නට මම නැතිය
paw neda?



